4G package හොඳම එක (speed/bandwidth price)

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    quota එකෙන් බැලුවොත් දැනට 1st lankabell. speed එක නම් අනිත් ඒවට වඩා අඩුයි. කියන ගානම දෙනව 500kbps වගේ. ඒ උනාට අව්ලක් නැහැ. පස්සෙ speed වැඩි කලොත් හොදයි.

    passe speed wadi karai da? Ehema karanawa nam Lankabell ganna eka thama hondama option eka.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඩයෙලාග් නන් පාවිච්චි කරල තිෙයනවා.. පට්ටම ස්පීඩ්.. 35-40 ඒම්බීපීඒස් ස්පීඩ් ඒෙකන් ඒනවා.. ඒ් කියන්ෙන් 1 ජීබී මූවි ඒකක් විනාඩි 3 කින් ඩවුන්ෙලා්ඩ් කරන්න පුලුවන් (කරල තිෙයනවා)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,523
    113
    Colombo
    මම ලංකා බෙල් 1350 එක තමයි යූස් කරන්නේ. කලාතුරකින් නෙට් නැති දවස් තියනවා පහුගිය අවුරුදු 2ක කාලෙ ඇතුලත දවස් 3ක නෙට් නැතිව තිබුනා දවසෙම නෙමෙයි පැය 3-4ක් වගේ.
    මට නම් සපීඩ් එක ගොඩක් වෙලාවට 4Mbps වලට ආසන්නව එනවා.
    ඉරිදාට සතිය මැද නිවාඩු දවසට පෝය දවසට වගේ සපීඩ් එක පොඩ්ඩක් විතර අඩු වෙනවා ඒත් ඒක මහලොකු ගැටලුවක් නෙමෙයි.
    වෙන මොනවත් ඩවුන්ලෝඩ් නැත්නම් යූටියුබ් HD අවුලක් නැතිව ස්ට්‍රීම් වෙනවා. ටොරන්ට් සාමානයෙන් හොදට සීඩර්ස්ලා ඉන්නවා නම් 200KBps - 300KBps එනවා.
    ලංකාබෙල් එකේ Ping එක ටිකක් වැඩියි මම ඉන්න තැනට හොදටම සිග්නල් තියනවා සිග්නල් අඩු නම් අජූතයි කියලා තමයි අහලා තියෙන්නේ
     
    Last edited: