ඊළඟ මැච් එක කවදද අපිට තියෙන්නෙ


banga ta gahanna bari ape un gahai india walata
mathews nam wikunanawa.. balapallako gahana hati..
ඊළඟ මැච් එක කවදද අපිට තියෙන්නෙ



ow ban pressure kala6-10 overs wala chandi shehan karayai allapu seen eken match eka amaru une![]()
- 7th Match: India v Sri Lanka at Dhaka on Mar 1, 2016
(19:30 local | 13:30 GMT | 19:00 IST)



එක අතකට ඔහොම වෙන්න ඕනේ මචන්... අපේ උන හැමදාම... හැමදාම පීඩනය තියාගෙන සෙල්ලම් කරලා අන්තිම ට පුක ඉරාගෙන ගහන්න යනවා.. ඔය දැන් යන්නේ පෝළිමට... මුල ටිකක් අල්ලන් ඉඳලා පීඩනය රිලීස් කරපන්.. බලපන්කෝ කෝළිලා සෙල්ලම් කරන ලස්සන.. සංගා මහේල ගියත් හරි ටීම් එක අජූතයි බන්..මොන රෙද්දක්ද බන් ..පට්ට ලැජ්ජාව![]()

true.... mun kawa ban huuta.. shit...6-10 overs wala chandi shehan karayai allapu seen eken match eka amaru une![]()

