⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    BdeZAwr_700wa_0.gif
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    • 7th Match: India v Sri Lanka at Dhaka on Mar 1, 2016
      (19:30 local | 13:30 GMT | 19:00 IST)


      :lol::lol::lol:

    podi lamaita wath gahaganna baruwa loku lamaita gahaida ban.anika India kiuwama ape aunge datha kata puttu wenawa :no::no::no:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොන රෙද්දක්ද බන් ..පට්ට ලැජ්ජාව :(:(:(:(
    එක අතකට ඔහොම වෙන්න ඕනේ මචන්... අපේ උන හැමදාම... හැමදාම පීඩනය තියාගෙන සෙල්ලම් කරලා අන්තිම ට පුක ඉරාගෙන ගහන්න යනවා.. ඔය දැන් යන්නේ පෝළිමට... මුල ටිකක් අල්ලන් ඉඳලා පීඩනය රිලීස් කරපන්.. බලපන්කෝ කෝළිලා සෙල්ලම් කරන ලස්සන.. සංගා මහේල ගියත් හරි ටීම් එක අජූතයි බන්..:dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    pressure එක තියෙද්දි ගහන්ඩ පුරුදු වෙනවා අපේ උන්...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට හිතෙන්නේ වෙන සින් එකක් යනවා..සුවර් එකට හිටන් කරයා අවා දවසේ ඉදන් දේසපාලනේ සුපිරියටම රිංගලා