What is your school

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    f0d396b.jpg


    Same here. Ado batch eka mokakda? :D:D:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක නෙවෙයි බං ඇයි තර්ස්ටන් උං රෝයල් එකේ උං එක්ක ඔරොප්පු? :P මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු :baffled: මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි :rofl::lol:

    ඒක නම් ටොම්බ පචයක්...
    රෝයල් එක ගාවදි කෑ ගැහුවේ නෑ...:no:
    මම වෝක් එකේ ඔර්ගනයිසිං කමිටී එකේ..
    මම වීක් එක රෝයල් එක ගාවින් යනකොට හිටියේ රෝයල් එක ගාව. උඹලෑ ඔෆිස් එකේ එකා සිරාවටම කියපු එකක්ද? උඹ ගොතපු එකක්ද? :P
    අනික අපි එදා ඉඳං රෝයල් එකට ආදරෙයිනේ බං. හනේ අම්මේ... ගහලා ඇති...
    නෑ එක්කෝ ඔවුවා ඕනේ නෑ... :D
     
    Last edited: