පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

ITtec

Member
Nov 19, 2015
369
106
0
පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

මම පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මේක පාවිච්චි කරන්න ඉන්නේ පොඩි පොත් එහෙම ප්‍රින්ට් කරන්න. ඒ නිසා A4 සයිස් ප්‍රින්ට් කරන්න තිබුනොත් ඇති. ඒ වගේම කළර් ඕනිත් නෑ. පොත් වල කවර පිටින් ගහ ගන්න තමයි හිතුවේ. මේක ගත්තම මට මගේ වැඩ වලට අමතරව අදුනන අයගේ පේපර්, ටියුට් එහෙම කරලා දීලා අමතර ආදායමක් හොයා ගන්නත් පුලුවන්. නමුත් මට තියන ගැටලු තමයි මේවා.

1) ඒ වගේ අලුත් ඕෆ්සෙට් මැෂින් එකක් ගන්නේ කොහෙන්ද? එහෙම පොඩි මැෂින් තියනවද?
2) තියනව නම් මිල කීයක් වගේ වෙයිද?
3) ඒවට ත්‍රීෆේස් කරන්ට් එක ඕනිද?
4) මට ඕෆ්සෙට් මැෂින් ගැන දැනුමක් නෑ. ඉතිං මට ඒක නඩත්තු කරගන්න පුලුවන් වෙයිද?

මේ ගැන දන්න කෙනෙක් උදව් කරනව නම් ලොකු දෙයක්. දන්නෙ නැති කෙනෙක් බම්ප් එකක් වත් දාලා උදව්වක් කරනව නම් බොහෝම ස්තූති.
 
kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    1. aluth nam danne naa.. recondition /used nam tiyanawa . patthare balanna adds.
    2. Rs. 150000 - Rs 300000 athara wenawa condition eka anuwa
    3. naha single phase
    4. igena gatthahama puluwan . eka amaaru naha.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,613
    3,484
    113
    මචං උඹට ඔය වැඩේ ඩුප්ලෝ මැෂින් 1ක කින් කරගන්න බැරිද A4 ගහනවා නම්......
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    1. aluth nam danne naa.. recondition /used nam tiyanawa . patthare balanna adds.
    2. Rs. 150000 - Rs 300000 athara wenawa condition eka anuwa
    3. naha single phase
    4. igena gatthahama puluwan . eka amaaru naha.

    Thanks
    පරණ ඒවා අරං ලෙඩ එයි කියලා බය
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මචං උඹට ඔය වැඩේ ඩුප්ලෝ මැෂින් 1ක කින් කරගන්න බැරිද A4 ගහනවා නම්......

    ඩුප්ලෝ මැෂින් එකක් ලක්ෂ 5 ක් විතර වෙනවනේ මචං. අනිත් එක නඩත්තු වියදමත් වැඩී මං හිතන්නේ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    11"X16" ඒව නම් තියෙනව. මෙන්න මේ වගේ:

    mini-offset-printing-machines1.jpg

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    11"X16" ඒව නම් තියෙනව. මෙන්න මේ වගේ:

    mini-offset-printing-machines1.jpg

    ඔච්චර ලොකු ඒවනම් වැඩී මචං. මම බැලුවේ පොඩි එකක්. මම එකසැරයක් දැක්කා මේසේ උඩ තියන පොඩි මැෂින් එකක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්නවා මුද්‍රන කියල එක්කෙනෙක්.....
    ඉතාම වැඩිමහලු කෙනෙක් සහ මුද්‍රණාල හිමියෙක්....
    පොඩ්ඩක් අහල බලන්න.....
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මේකේ ඉන්නවා මුද්‍රන කියල එක්කෙනෙක්.....
    ඉතාම වැඩිමහලු කෙනෙක් සහ මුද්‍රණාල හිමියෙක්....
    පොඩ්ඩක් අහල බලන්න.....

    Thanks bro
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔච්චර ලොකු ඒවනම් වැඩී මචං. මම බැලුවේ පොඩි එකක්. මම එකසැරයක් දැක්කා මේසේ උඩ තියන පොඩි මැෂින් එකක්.

    උඹ කියන්නෙ ඩිජිටල් ප්‍රින්ටරයක් වෙන්න ඕන.මම දන්න තරමින් එච්චර පොඩි ඔෆ්සෙට් මැශින් නැහැ.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    උඹ කියන්නෙ ඩිජිටල් ප්‍රින්ටරයක් වෙන්න ඕන.මම දන්න තරමින් එච්චර පොඩි ඔෆ්සෙට් මැශින් නැහැ.

    :dull: එහෙමද දන්නෙ නෑ.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    GT-541.gif

    මේ වගේද? ටී ශර්ට් එහෙමත් ප්‍රින්ට් කරන්න පුළුවන් කිව්වද?​

    නෑ මචං. නිකං යකඩ ගොඩ වගේ. A4 විතරයි ගහන්න පුලුවන් කිව්වේ. මම හිතන්නේ ඔෆ්සෙට් එකක් තමයි. ඒකේ අර ලොකු ඕෆ්සෙට් වල වගේ හුලං වලින් ඇදලා ගන්න සිද්ධිය නෑ කිව්වා. මොකද මම මිනිහගෙන් ආට්පේපර් වල ගහන්න පුලුවන්ද කියලා ඇහුවම එහෙම නැති නිසා බෑ කියලා කිව්වා. හැබැයි මීට අව්රුදු 10 කට විතර කලින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචං. නිකං යකඩ ගොඩ වගේ. A4 විතරයි ගහන්න පුලුවන් කිව්වේ. මම හිතන්නේ ඔෆ්සෙට් එකක් තමයි. ඒකේ අර ලොකු ඕෆ්සෙට් වල වගේ හුලං වලින් ඇදලා ගන්න සිද්ධිය නෑ කිව්වා. මොකද මම මිනිහගෙන් ආට්පේපර් වල ගහන්න පුලුවන්ද කියලා ඇහුවම එහෙම නැති නිසා බෑ කියලා කිව්වා. හැබැයි මීට අව්රුදු 10 කට විතර කලින්.
    ඔය කියන්නේ බේබි ඕෆ්සෙට් කියල කියන මැෂින් ගැන....
    හයිඩ්ල්බර්ග් ඒව නං මම දැකල නෑ. රෙයෝබි ද මොකක්ද බ්‍රෑන්ඩ් එකක් නම් දැක තිබේ....
    දැක්කේ ගංගොඩවිල හන්දියේ සුදු මහත්තයා ගේ ප්‍රෙස් එකේ දී.....