පොඩි පුතා;19784220 said:අද මැච් එක බලන්න ඊයෙ වෙනකන් තිබ්බ ආසාව නෑ බන්, බලන්න බෑ කියලත් හිතෙනව
මැච් බැලිල්ල එපා උනා මචං..... මැතිවුස් කියන්නේ නම් ඔලුව ඉදිමිච්ච මෝඩ නායකයෙක් කියලා ඔප්පු කලා අයෙමත් සැරයක්....... ඊයේ ෂෙහාන් හෝදටම ඔව්ර් දෙක හිර කලාම ඒකවා අයින් කරලා අර කොහේවත් හිටපු දිල්ෂාන් දැම්මෙව්වා.... හරිනම් එතනට දාන්න තිබ්බේ දසුන් හරි චමීර හරි විකට් එක ගලවන්න ඕන කමක් තිබ්බ නම්. විකට් එක ස්පිනර්ස්ල්ලට නම් තිබ්බේ ෂෙහාන් වෙනුවට මිලින්ද දාන්න මොන පදනමෙන්ද දිල්ෂාන් එතනට රිප්ලේස් කලේ එකේන් වුනේ ඊට පස්සේ ඕවර් ටිකේ ෂෙහාන්ට ගහපු එක......... බැට් කරද්දිත් බෝල ටික කකා කාකා හිටියා මිසක් නිකමටවත් පාරක් ගහන්න උත්සාහ කලේ නෑ.....
මෑත කාලේ අපි කුජීත විදියට පරාද වුන හැම මැච් එකම කැප්ටන් කලේ මැතිවුස් ..... උගේ ගේම් පෑලෑන් පට්ට මෝඩ ඒවා .......

No 3 ewanna one thamai ithin. Eke wenasak na. U ewwa palaweni match eke idala dinanawa kiyala man kiwwe na. Man kiwwe eka better option eka kiyala. Den gahana ape top 3 dekkama kedath na ne ban. Kohoma kalath batsmanla 2k gen match dinanna ba ne ban.. Ekenuth mathews out of touch wage..
Kapuwawa patta widiyata kapanawa ,balapan mun hitapu nati Ind tour eke uta chance dunna, mu innwa nam uta chance denneme na, uwa mokatda ban anthima over eke ewanna team eke tiyan inne.![]()
This is the best batting order that I can think of ........
1. Chandimal
2. Dilshan
3. Kapugedara
4. Angelo
5. Milinda
6. Dasun
7. Shehan
8. Kulasekara
9. Herath
10. Malinga
11. Chameera

This is the best batting order that I can think of ........
1. Chandimal
2. Dilshan
3. Kapugedara
4. Angelo
5. Milinda
6. Dasun
7. Shehan
8. Kulasekara
9. Herath
10. Malinga
11. Chameera
අනිත් එක ෂෙහාන් වෙනුවට සේනා දැම්මා නම් අඩුම තරමේ bowling වත් sure අරුගේ මුකුත් sure නෑනේ 

මේක නම් කොහොමත් හරියන්නේ නෑ බන් බෝල ගානට ලකුණු ගහන උන් ඕපන් කරලා හරියන්නේ නෑ මුල් ඕවර් ටිකේ 6-4 ගහන එකෙක් දිලා එක්ක එන්න ඔනේ
බලපන් මේක හොදද කියලා
දිල්ෂාන් - දසුන්
කපුගෙදර
මිලින්ද
ෂෙහාන්
චන්දිමාල්
මැතිවුස්
කුලසේකර
හේරත්
මාලිංග
චමීර
මේක තමයි මගේ ලිස්ට් එක දැන් ඔය ගිහින් ඉන්න උන්ගෙන්........ නැත්නම් ඔය සෙට් එකට දනුෂ්ක ඉන්නම ඕනේ එත් එකා අන්තිම මැච් දෙක ගැහුවේ නෑ කියලා කැපුවා...... එහෙම බැලුවාම දිල්ෂාන් දැන් මැචු කීයක් පේල්ද![]()

mehemai machan scene eka. chandimal 4 down gahala wadak na. mokada uta haye ewa gahanna ba. uta puluwan over the infield gahanna loku ewa gahanawa nam. ithn ehema gahala out nowi inna nam uwa opening yawanna ona. chandimal hariyanne na t20 walata. uba kiwwa wage opening danna ona kisi gemak nathuwa haye ewa gahanna puluwan ekek. balapan rohit sharma haye ewa gahanakota.![]()