offset machines gannawanam
bhathiya trading
papercom traders
Sridhara Offsets (not recomended)
wage ewa walin balanna naththan paper ads thamai. bhathiya trading nam warranty dei.
http://lk.kompass.com/a/offset-printing-presses/56030/
Thanks Bro
offset machines gannawanam
bhathiya trading
papercom traders
Sridhara Offsets (not recomended)
wage ewa walin balanna naththan paper ads thamai. bhathiya trading nam warranty dei.
http://lk.kompass.com/a/offset-printing-presses/56030/
metropolitan lage thiyenawa instant series printers (offset nowana ewa)
ඔය කියන්නේ බේබි ඕෆ්සෙට් කියල කියන මැෂින් ගැන....
හයිඩ්ල්බර්ග් ඒව නං මම දැකල නෑ. රෙයෝබි ද මොකක්ද බ්‍රෑන්ඩ් එකක් නම් දැක තිබේ....
දැක්කේ ගංගොඩවිල හන්දියේ සුදු මහත්තයා ගේ ප්‍රෙස් එකේ දී.....

Thanks Bro

Thanks Bro ටිකක් අඩුවට තියන එකක් තමයි බැලුවේ. එකයි ගානකට වගේ නම් හොදයි.
umbata certificates wage print karanna puluwan colour photocopy machine ekak gaththanam
instant.. no plates ne offset wage. indigo wage ewa ganan wadiy ban. reconditioned ewa thiyenawa habai toshiba series ganna epa colour photo copy walata yanawanam ewaye image processing echchara hari na 
used offset walin (baby offset) honda saha durable davidson kiyana machine eka thamai...pranai tikak habai hard used. mama nam dan printing walin poddak aath wela nisa dan ae machines enawada kiyala da danne na. umbata heidleberg series eke machines nam loku wadi wei maintain karanna puluwan nam and continue weda enawanam heidleberg KORD grey series ekak try karanna![]()
මම මේ ගැන මුකුත් දන්නෙ නැති නිසා තමයි ටිකක් පරණ ඒවට අත ගහන්න බයේ ඉන්නේ. ඒත් ඉතිං අලුත් ඒවා ගොඩක් ගනං වැඩිනේ.
ඔෆ්සෙට් එකක් වෙනුවට ඩුප්ලිකේටර් එකක් ගන්න එක අවාසිද මචං.
parana offset magul wala leda wadiy ban.. umbata operate and maintain bari nam parana ekakata yana eka boru wadak 
ekai ganakata nam amarui wei puthaumbata certificates wage print karanna puluwan colour photocopy machine ekak gaththanam
instant.. no plates ne offset wage. indigo wage ewa ganan wadiy ban. reconditioned ewa thiyenawa habai toshiba series ganna epa colour photo copy walata yanawanam ewaye image processing echchara hari na
![]()
umba single colour walata yana nisa Duplo ekakata palayan.. metropolitan lage thiyenawa ganan aduwata brand new duplo machine ekak.. magazine road borella thamai unge branch eka thibuneparana offset magul wala leda wadiy ban.. umbata operate and maintain bari nam parana ekakata yana eka boru wadak
![]()
Metropolitan Office (Pvt) Ltd
Office Equipment Supplier
Address: 12, Magazine Rd, Colombo
Phone:011 4 700200
ඔය කියන්නේ බේබි ඕෆ්සෙට් කියල කියන මැෂින් ගැන....
හයිඩ්ල්බර්ග් ඒව නං මම දැකල නෑ. රෙයෝබි ද මොකක්ද බ්‍රෑන්ඩ් එකක් නම් දැක තිබේ....
දැක්කේ ගංගොඩවිල හන්දියේ සුදු මහත්තයා ගේ ප්‍රෙස් එකේ දී.....
බේබි ඕෆ්සෙට්? දන්නේ නැත.ඒවගේ එකකින් පොත් ගහද්දි කොස්ට් එක වැඩි වෙයි නේද මචං. මම පේපර් පොත් ලියනවා. ඉතිං පිටු 150 A4 පොතක් සාමාන්‍යයෙන් ප්‍රෙස් එකකදි ප්‍රින්ට් කරගන්න යන්නේ 115 ක් විතර.ඒ නිසා 400 ට වගේ විකුනන්න පුලුවන්. කඩේටත් 40% දෙන්න එපැයි. ඉතිං කොස්ට් එක වැඩි වුනාම අමාරුයිනේ මචං.
umba machine ekak gaththa kiyala paper cost adu wenne nane ban 
නෑ මචං. නිකං යකඩ ගොඩ වගේ. A4 විතරයි ගහන්න පුලුවන් කිව්වේ. මම හිතන්නේ ඔෆ්සෙට් එකක් තමයි. ඒකේ අර ලොකු ඕෆ්සෙට් වල වගේ හුලං වලින් ඇදලා ගන්න සිද්ධිය නෑ කිව්වා. මොකද මම මිනිහගෙන් ආට්පේපර් වල ගහන්න පුලුවන්ද කියලා ඇහුවම එහෙම නැති නිසා බෑ කියලා කිව්වා. හැබැයි මීට අව්රුදු 10 කට විතර කලින්.

ithin machan umbata oluwata thawath prashna araganne nathuwa press ekata deelama wade karaganna eka labai neda ?umba machine ekak gaththa kiyala paper cost adu wenne nane ban
![]()
මේසේ උඩ තියන්න පුළුවන් ඕෆ්සෙට් මැශිමක්
තාක්ශනේ දියුනු නොවැ, දැන් එහෙනම් ඊටත් කොම්පැක්ට් ඇති.

ප්‍රෙස් වලට දුන්නම ඔලුවේ ප්‍රශ්න වැඩි වෙනවා මචං. ගොඩක් අය කියන වෙලාවට දෙන්නේ නෑ. හැම අව්රුද්දකම මම සෑහෙන්න කට්ටක් කනවා ඔය පොත් ප්‍රෙස් වලට ගිහිල්ලා ගහ ගන්න. අන්තිමට සැරින් සැරේ 20 පාරක් විතර ගිහිල්ලා තමයි වැඩේ කර ගන්නේ. අනිත් එක මචං මැෂින් එකක් තිබ්බනම් මට තව වැඩ ටිකක් කරලා අමතර ආදායම් මාර්ගයක් කර ගන්නත් පුලුවන්නේ. වැඩේ හොදයි නම් ටික බඩු අරං ප්‍රෙස් එකක් දාගන්න පුලුවන් නේ. එහෙම අදහසකුත් අව්රුදු ගානක ඉදන් හිතේ තියනවා.

මෙන්න මේ කතාව නම් අම්මපා ලොවෙත්.........මමත් පටන් ගත්තෙ AB Dick American එකකින්...GTO Size... 150000 විතර වුනේ...Single Phase.. ගොඩක් ලාබයි Paper Plate (Technova) වලින් print කරන්න පුලුවන්... Solid Colours නියමෙට වැඩ කරන්න පුළුවන්... දැන් මම නම් Cord Yellow Button එකක් අරන් තියෙන්නෙ. හැබැයි මට අවුරුදු ගණනක් උදවු කරපු ඒ Machine එකට නිවාඩු දීලා තියෙන්නෙ... හොද ගමනක් යන්න පුළුවන් පුතා... උත්සාහ කරන්න.... වෙන් දේවල් වගේ නෙමේ.. Printing හරිම ආස හිතෙන Field එකක්... ජය වේවා...!!!
