මනෝකාය Teledrama

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල අර ඉස්සර මතකද රූපවාහිනී එකේ ටෙලියක් ගියා මනෝකාය කියල? මට මේ ඒ ටෙලි ඩ්‍රමා එක මතක් උනා අද කිරියෙ අර මනෝකාය ගෑන දාල තිබුන ත්‍රේඩ් එක දැකල!! එකාලෙ තමයි මචන්ල අපේ ලOකාවෙ ටීවී එකේ හොදම කාලෙ :(.එකලේ ඉතින් දැන් වගේ ගෑනු ලොකු කරපු ගොන් කතා ගියෙ නෑනෙ:rolleyes:.කොහොමහරි මචන්ල මමනO පට්ට බය උනා ඒ නාට්ය බලද්දි!! ඒ කතාව නෙට් එකේ හොයාගන්න නැද්ද මචන්ල? තියෙනවනන් දීපන්කො ලොකු උදව්වක්........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඒක නම් පට්ට..
    මට ලාවට මතකයි ඕක බලනව..
    අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
    ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
    මට ඔච්චරයි මතක හැබැයි :lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ara thatta kella hitapu ekada? nikan bagawanya buththala wage namak tibba ekada nama mathaka na bn :( aa mathak una gabanya
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් ඒක නම් පට්ට..
    මට ලාවට මතකයි ඕක බලනව..
    අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
    ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
    මට ඔච්චරයි මතක හැබැයි :lol:

    Ow ow eeka tamai ban:P:yes:
    mamath podiy etakota pana baye gahi gahi oka baluwe:lol::lol::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    granvil එහෙම පිස්සුවක් නටනවා

    තීම් මියුසික් එකක් නිකන් අමුතුයි පොඩ් එවුන් ඒ කාලේ බය වුනා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,895
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඒක නම් පට්ට..
    මට ලාවට මතකයි ඕක බලනව..
    අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
    ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
    මට ඔච්චරයි මතක හැබැයි :lol:
    බුවා මැසිමට දැම්මට පස්සෙ ජෙනරේටරේ තෙල් නැතුව අවුලක් යනවද කොහෙද මතක හැටියට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මම පොඩි කාලේ ඕක බලන්න අසයි වගේම පට්ට බයයි. :rofl: එක බලපු දාට හීනෙනුත් බයවෙනවා රෑට ලයිට් දාගෙන නිදාගන්නේ. ඔකේ අමුතු මියුසික් එකකුත් තියෙනවා. :eek:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    naaa naa භවත්‍රා :yes: mekada mcn

    22cc4a645949bfd24f4a8aa41e948b70_MULTICULTURE.jpg_
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බුවා මැසිමට දැම්මට පස්සෙ ජෙනරේටරේ තෙල් නැතුව අවුලක් යනවද කොහෙද මතක හැටියට

    Ehemath scene ekak wenawada ban?:P
    matanan mataka ara dope dial ekak innawane etana wadakarana ekek uta welaawata switch ekak on karanna kiyala switch eke tape ekath gahala yanne.Ara booruwa waradi switch ekak on karala tamai aruuta pissu hadenne!!:):yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ow ow eeka tamai ban:P:yes:
    mamath podiy etakota pana baye gahi gahi oka baluwe:lol::lol::yes::yes:

    බුවා මැසිමට දැම්මට පස්සෙ ජෙනරේටරේ තෙල් නැතුව අවුලක් යනවද කොහෙද මතක හැටියට

    ඔව් බන් මොකක් හරි හෙන සීන් එකක් වෙනව.. :yes::yes:

    ආයෙ ඒ වගේ නාට්ටි එන්නෙ නෑ බන්..
    ඒව බළකොට තිබ්බ thrill එක බලපන්..

    ඉන්දියක් සක්කිලි නාට්ටි ගෙඩිය පිටින් උස්සල දාල අපේ උන්ගෙ මොළ කාල තියෙන්නෙ..
    උන් ඉල්ලන්නෙත් ඒ ගූ ගොඩවල් මයි..
    ඉතින් ඔය වගේ නාට්ටි හදන්න වත් හිතයි ද..
    හැදුවත් මොකක් හරි මෙගා නාට්ටියක් කරල වගා වෙන්න හදන ගොබ්බයො නෙ ගොඩක් දැන් ඉන්නෙ..

    ඉෂිත කිව්වොත් බෙටිත් කයි මුන්..
    අප්පිරියයි බන්..

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ මම පොඩි කාලේ ඕක බලන්න අසයි වගේම පට්ට බයයි. :rofl: එක බලපු දාට හීනෙනුත් බයවෙනවා රෑට ලයිට් දාගෙන නිදාගන්නේ. ඔකේ අමුතු මියුසික් එකකුත් තියෙනවා. :eek:

    Anna hari machan oka tamai bhande!!:P:yes:
    Ow theme music ekath maarai theme music ekata tamai wadiyama baya hitenne!!:yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකෙ හිටියේ ග්‍රැන්විල් රොද්‍රිගු. මායාවෝ අකල්මකෝ කියල අපි ඒ දවස්වල කිව්වේ එයාට. හදිසි අනතුරකින් මැරුණා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සොහොන;19786813 said:
    hqdefault.jpg

    කැලයක් අස්සෙන් දිව්වා වාගේ මතකයි

    අර වැදී සින්දුව කියන බුවානෙ මේ..
    මරුන නේද මිනිහා.. :(
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,504
    974
    113
    Negombo paththe thama
    ado mara bayai ban issara oka balanna granvil redrego thama ara mongal wela ani ewunge passen elawanne , Onna balanawanam Teledrama dan yana ewa dakkama tv ekath polawe gahanna hithenawa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් මොකක් හරි හෙන සීන් එකක් වෙනව.. :yes::yes:

    ආයෙ ඒ වගේ නාට්ටි එන්නෙ නෑ බන්..
    ඒව බළකොට තිබ්බ thrill එක බලපන්..

    ඉන්දියක් සක්කිලි නාට්ටි ගෙඩිය පිටින් උස්සල දාල අපේ උන්ගෙ මොළ කාල තියෙන්නෙ..
    උන් ඉල්ලන්නෙත් ඒ ගූ ගොඩවල් මයි..
    ඉතින් ඔය වගේ නාට්ටි හදන්න වත් හිතයි ද..
    හැදුවත් මොකක් හරි මෙගා නාට්ටියක් කරල වගා වෙන්න හදන ගොබ්බයො නෙ ගොඩක් දැන් ඉන්නෙ..

    ඉෂිත කිව්වොත් බෙටිත් කයි මුන්..
    අප්පිරියයි බන්..

    :(:(:(
     
    ඇත්ත කතාව :yes: