මචන්ල අර ඉස්සර මතකද රූපවාහිනී එකේ ටෙලියක් ගියා මනෝකාය කියල? මට මේ ඒ ටෙලි ඩ්‍රමා එක මතක් උනා අද කිරියෙ අර මනෝකාය ගෑන දාල තිබුන ත්‍රේඩ් එක දැකල!! එකාලෙ තමයි මචන්ල අපේ ලOකාවෙ ටීවී එකේ හොදම කාලෙ
.එකලේ ඉතින් දැන් වගේ ගෑනු ලොකු කරපු ගොන් කතා ගියෙ නෑනෙ
.කොහොමහරි මචන්ල මමනO පට්ට බය උනා ඒ නාට්ය බලද්දි!! ඒ කතාව නෙට් එකේ හොයාගන්න නැද්ද මචන්ල? තියෙනවනන් දීපන්කො ලොකු උදව්වක්........
.එකලේ ඉතින් දැන් වගේ ගෑනු ලොකු කරපු ගොන් කතා ගියෙ නෑනෙ
.කොහොමහරි මචන්ල මමනO පට්ට බය උනා ඒ නාට්ය බලද්දි!! ඒ කතාව නෙට් එකේ හොයාගන්න නැද්ද මචන්ල? තියෙනවනන් දීපන්කො ලොකු උදව්වක්........

eekada macn

එක බලපු දාට හීනෙනුත් බයවෙනවා රෑට ලයිට් දාගෙන නිදාගන්නේ. ඔකේ අමුතු මියුසික් එකකුත් තියෙනවා. 