Law Collage Entrance Exam

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    කාලෙකට පස්සේ හෙල්ප් නූලක් දාන්නේ ..:):)
    මේ පාරෙ law Collage Entrance Exam ලියන හින්ද කලින් ලියපු කටියගෙන උදව්වක් ඉල්ලගන්න ඕනි :) ඉංගිරිසි මිඩියම් එකේ කරපු කට්ටිය ඉන්නවනම් ඔයාලගේ වටිනා ටියුට්ස් ඊ බුක්ස් ඇහෙම තියනවනම් මට එවන්න :)


    තෙන්කු...:):)
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචන් මමත් මේ සැරේ ලියන්න තමයි හිතන් ඉන්නේ.. මගේ ලඟ දැනට එකතු කරපු ටිකක් තියෙනවා ගෙදර ගියාම ඒ ටික දෙන්නම්