T shirt Business

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,767
    113
    33
    Kalutara
    මචංලා මම ටී ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න කියල බැලුවේ. ඒ කියන්නේ ටීෂර්ට් ප්‍රින්ට් කරලා කඩවල් වලට දාන්න. මගේම ඩිසයින් තමයි ප්‍රින්ට් කරන්නේ. මුලින්ම ෆොරිනස්ලට තමයි විකුනන්න ඉන්නේ උණවටුන, අම්බලන්ගොඩ වගේ ෂොප් වලට දාල. Sri Lankan tradition එක ගැන ඩිසයින් වගයක් තමයි මුලින්ම ප්‍රින්ට් කරන්න ඉන්නේ.

    ඉතින් උඹල කවුරු හරි දැනට මේ බිස්නස් එක කරනවා නම් හෙල්ප් එකක් දියන්.
    බිස්නස් එකට ප්ලේස් එකක් තියේද මාකට් එකේ?
    කොහොමද එකක් ප්‍රින්ට් කරන්න ප්‍රයිස් එහෙම?
    අපි ටී එක දෙන්න ඕනද?
    කොහෙද කළුතරට ළඟ පාත එහෙම පොට් එකක් තියෙන්නේ?
    :confused: