Intel Processors

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Processors වල generation එක කොච්චර වැදගත්ද බන්?

    ඒ කියන්නේ i7 4th generation එකකට වඩා i5 6th generation එකක් performances අතින් හොඳ වැඩි වෙන්න පුලුවන්ද? :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hmmm good question...

    qyh2br.jpg
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Depends on the workload machan. Dekama cpu 100% use karan nathi tasks nam same level performance dei. Habai CPU eka 100% Use karanawanam (Video ekak render karanawa wage) I7 4th gen Processor eka I5 6th gen ekata wada ikmanin task eka complete karai. E kiwwe I7 4th gen eka More powerfull :yes: . Ewunata web browsing wage low cpu tasks walata dekama eka wage.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Ehemaa kiyanta baa ban. i7 ekaka cores 4k thiyanawa, thread 8 k run karanta puluwan. Eth i5 eke thiyenne single thread cores 4k ithin performance athin i7 vadi. Eth generation ekath ekka processor eke power consumption,economy wage dewal wenas wenawa. Godak welawata eka waasi lap walata mokada power save wena nisa. Ube prashneta uththare i7 eka performance paththen wadi, e gaana i5 ekaka next generation cpu ekakata wada godak wadi mokada processor architecture eka wenas nisa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මේකට ක්ලොක් ස්පීඩ් එක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් බලපානවා.

    සමහර මොබයිල් i7 තියනවා ඩුවල් කෝ හැබැයි සමහර මොබයිල් i5 තියනවා ක්වඩ් කෝර් එහෙම වුනොත් i5 එක ස්පීඩ් වැඩිවෙන්න පුලුවන්.

    එකම ක්ලොක් එක තියන ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් දෙකක් කම්පෙයා කරොත් සමහර ඇප්ලිකේශන් වලදි අලුත් i5 එක ස්පීඩ් වෙන්න පුලුවන් තව සමහර ඇප්ලිකේශන් වලදි පරණ i7 එක ස්පීඩ් වැඩි වෙන්න පුලුවන්.ගොඩක් ඩෙස්ක්ටොප් i7 ක්වඩ් කෝ හයිපර්ත්‍රෙඩින් තියන ඒවා. i5 ඒවා නෝමල් ක්වඩ් කෝ. එකම ක්ලොක් එක තියන දෙකක් කම්පෙයා කරොත් ගේම් වගේ දේවල් වලදි වෙනසක් වෙන එකක් නැහැ හැබැයි සින්ගල් ත්‍රෙඩඩ් ඇප්ලිකේශන් එහෙම සමහරවිල i5 එකේ ස්පීඩ් වැඩි වෙයි හැබැයි මල්ටිත්‍රෙඩඩ් රෙන්ඩරින්/OpenCL වගේ යූස් කරන ඇප්ලිකේශන් ගොඩක් වෙලාවට පරන i7 එකේ ස්පීඩ් වෙයි.

    අලුත් ජෙනරේශන් වල CPU ග්‍රැෆික් අනිවාර්යෙන් පරන ජෙනරේශන් එකේ ග්‍රැෆික් වලට වඩා හොදවෙයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    generation eken venne technology update vena ekane 4th gen i7 ekakata vadiya 6 gen i5 vala performance vadi, eka venne speed eken neme, video, graphic, sound, power, performance......... vage evagen
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    at same clock speed
    4th --> 5th +~6% improvement
    5th --> 6th +~3% improvement

    but still i7 2nd > i5 6th