⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    angelo-mathews-1260.png


    Mu nam wedak nethi capek ban. kisima luck ekak nethi pakayek . e wagema hena pandithaya . mu kapuwatath kapanawalu. Thisaratai , dimuthtath puka denawalu

    ube oya kata katha kiyala hitan pahugiya awurudde kare wadak dan wath danagena deyak kiyapan Lu Lu ganne nathuwa
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    angelo-mathews-1260.png


    Mu nam wedak nethi capek ban. kisima luck ekak nethi pakayek . e wagema hena pandithaya . mu kapuwatath kapanawalu. Thisaratai , dimuthtath puka denawalu

    ආඩම්බරයි මිනිහා :yes::yes: අපේ ටීම් එකේ අවුල තියෙන්නේ බන් දක්ෂතවේ නෙමේ එකමුතුකම නැති එක ..බලපං අනිත් රටවල් උන් සෙට් වෙලා ගේම ගහන්නේ අපේ එවුන් එකෙක්ට එකෙක් ගැන අවිශ්වසයි බැට් කරන කොටත් එහෙමයි බෝල් කරන කොටත් එහෙමයි මන් දන්නේ නෑ පුහුණු කරුවෝ මොන මගුලක් කරනවද කියල :no::no:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තව දෙයක් Shanaka විකට් එකකුත් අරන් හොද ඔඅවර් එකක් දැම්මා..ඇයි බන් උ කපලා තිසරට බෝල් දුන්නේ :dull::dull:

    තිසර නව කියලා දන්නේ අපිවිතරද :nerd::growl:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    match එක පටන් ගන්න කලින් අද කන බව ඕන එකෙක්ට තේරෙනවා...හැමදාම ඊලග එක ගහවි කියන හිතන මෝඩයෝ ටිකක් නම් හිතන් හිටියා මැච් එක දිනනවා කියලා :rofl::rofl: :dull::dull:

    :angry::angry::angry: ඔව් ඔව් උබේ තුන්වැනි ඇහැ වැඩ :angry::angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bohowita ow bn.. podi chance ekak thiyey. Pak banlata gahala. api loku margin ekakin paklata gahuwoth
    :rolleyes: thawtah chance thiyena neda
    na Bang Pak ta gahuwoth apith PAK ta gahuwoth run rate eka balanne
    :dull: balamu neda ekawath
    සොහොන;19792662 said:
    එක තමා බන් අවුල දන්නා එකෙක් කියපල්ලා අපි එළියේද :confused:

    thama naha:P