UNP_කාරයා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගල් බාගයයි, රයිස් 1යි, රැපියල් 1000 යි දීල සෙනග ගෙනැල්ල එන එවුනුත් මෙලෝ සසරක් දන්නෙ නැතිව ඉට්කා ඉල්ලනව ලොල් තමයි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    emb.-elephant-poop.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ


    ඔන්න බලාගනින් හොදට UNP කාරයා කියන එකාගෙ හෑටි...අඩුම තරමෙ මොලේ කලදක් වත් තියද මුන්ට ? ECTA ඕනලු.ECTA කියන්නෙ මොකක්ද කියලවත් මේ නපුංසක රෑල දන්නවද දන්නෙ නෑ. මහ පොන්නයා කියන ඕන දේකට "එහෙයි " කියන මී හරක් ටිකක්

    මේ පොන්න රෑල දන්නෙ නෑ තමන්ගෙ දරුවොන්ගෙ රෑකියා ටික ඉන්දියාවට දෙන්න දෙන්න කියා කියා මුන් මේ උද්ඝෝශනේ කරන්නෙ කියලා.

    මම කියනවට නෙවෙයි.නිකමට හිතලා බලපන් මුන්ගෙ මොලේ ගෑන



    මම කියනවට නෙවෙයි.නිකමට හිතලා බලපන් එළකිරියේ ඉන්න රනිල්ගේ පුක ලොවන සෙට්එකෙත් මොලේ ගෑන....ඔය විදියමයි නේ.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ
    ගල් බාගයයි, රයිස් 1යි, රැපියල් 1000 යි දීල සෙනග ගෙනැල්ල එන එවුනුත් මෙලෝ සසරක් දන්නෙ නැතිව ඉට්කා ඉල්ලනව ලොල් තමයි

    ඉන්දියන් උන්ද දන්නෙත් නෑ බන් උද්ගෝශනේ කරන්නේ ඉට්කා දියන් කියලා.
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    “ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේ

    ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ප්‍රකාශවලට සහ ක්‍රියාකාලාපයට විරෝධය දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අද (28) දහවල් පාදෙණිය මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත විය.
    විරෝධතාකරුවෝ කුරුණෑගල – නිකවැරටිය ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැය තුනක් උද්ඝෝෂණය කළහ.පාදෙණිය මංසන්දියේ වටරවුම හරහා රථවාහන නිකවැරටිය දෙසට හරවා යැවීමට වාරියපොළ පොලිසියට සිදුවිය.


    paa_20160228_110319.jpg


    paa_20160228_110329.jpg



    ඔන්න බලාගනින් හොදට UNP කාරයා කියන එකාගෙ හෑටි...අඩුම තරමෙ මොලේ කලදක් වත් තියද මුන්ට ? :lol::lol::lol: ECTA ඕනලු.ECTA කියන්නෙ මොකක්ද කියලවත් මේ නපුංසක රෑල දන්නවද දන්නෙ නෑ.:lol::lol: මහ පොන්නයා කියන ඕන දේකට "එහෙයි " කියන මී හරක් ටිකක් :lol::lol::lol:

    මේ පොන්න රෑල දන්නෙ නෑ තමන්ගෙ දරුවොන්ගෙ රෑකියා ටික ඉන්දියාවට දෙන්න දෙන්න කියා කියා මුන් මේ උද්ඝෝශනේ කරන්නෙ කියලා.:lol::lol::lol:

    මම කියනවට නෙවෙයි.නිකමට හිතලා බලපන් මුන්ගෙ මොලේ ගෑන
    :dull::lol::lol::lol:
    gl

    :lol::lol::lol::lol::lol: