Original_kingston_128gb_pen drive_rs4000

Best 128gb pen drive

  • Sandisk ultra fit 128gb 3.0

    Votes: 4 30.8%
  • Sandisk ultra flair 128gb 3.0

    Votes: 3 23.1%
  • Kingston datatraveler 128gb usb 3.0

    Votes: 4 30.8%
  • Other.tell your idea.....

    Votes: 2 15.4%

  • Total voters
    13

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මාත් ගන්න හිතුවා 128 gb pen එකක්. දැනට 8gb ekai, 32gb ekakui තියනවා.128gb එකක් ගන්න එක ප්‍රයෝජනයක් වෙයිද.
    දැනට option 3k තියෙනවා.

    1.sandisk ultra fit 128gb usb 3.0
    මේක රත් වෙනවා කියනවා. seen එක අැන්නද? Durability කොහොමද
    http://www.ebay.com/itm/SanDisk-USB...495399?hash=item1ea2fccce7:g:MowAAOSw9N1V0-wh
    Rs.4380
    sandisk-128gb-ultra-fit-usb-flash-drive.jpg

    මේ ගානට වටිනවද

    2.sandisk ultra fair 128gb usb 3.0
    http://www.ebay.com/itm/201511783656?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
    sandisk-128gb-cz73-ultra-flair-usb-30-flash-drive-upto-150mbs.jpg

    User experience තියනවද.
    Rs. 4800
    මේ ගානට වටිනවද. මේකත් රත් වෙන කතාවක් තියෙනවා.අැත්තද බන්

    3.kingston 128gb datatraveler usb 3.0
    http://www.ebay.com/itm/KINGSTON-DA...356045?hash=item4d1591c34d:g:tBMAAOxy3zNSlJK8
    20-239-768-TS

    User experience තියනවද
    Rs 5700
    ගනන් වැඩිම මේක. ගෙවන ගානට වටිනවද?


    Help me guys....
    Bump වත් දාගෙන යමන්


     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    වැඩක් නෑ නේ බං ඔච්චර.. SSD එකක් ගන්න.. :dull: