දැං ඉතිං අපිට ෆයිනල් යන්න කිසිම චාන්ස් එකක් නෑ නේද සිංහලු![]()
nah neh

දැං ඉතිං අපිට ෆයිනල් යන්න කිසිම චාන්ස් එකක් නෑ නේද සිංහලු![]()

දැං ඉතිං අපිට ෆයිනල් යන්න කිසිම චාන්ස් එකක් නෑ නේද සිංහලු![]()
සොහොන;19798003 said:ඉවරයි යි යි යි යි යි
![]()
naban api anek match eka dinath wadak na bangaliyo final
ape modayo tika bangaliyonta gahnna thibab match eka kawa nissa.![]()

ekane bn yasata gahanna thibba eka![]()

ඉන්දියන් එවුන්ට රිදෙයි අඩන්නම 

ape unta 2 overs walata 18 gahanna thibba nam Jangiye Kakka yanawa....sure...
sirawataඅඩෝ මට හිතෙන්නේ මේ පාර කප් එක බන්ගලියෝ ගහයි කියලා ..කොහොමද ඉන්දියාවට ෆයිනල් වලදී ගැහුවොත්ඉන්දියන් එවුන්ට රිදෙයි අඩන්නම
![]()


ape unta 2 overs walata 18 gahanna thibba nam Jangiye Kakka yanawa....sure...






