ekek mata polla tibba

danushka4u

Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machanla mage ge hadanwa aluminium basek magen 75000k gatta wede kara dennam kiyalajanel hadawa ganna mu den maga arinwa bn 4n eka off anser karoth me week eke dennam kiyanwa echchrai mama gawa bill ekka ne salli dunna eth eda idanma ada wenaknma coll record tiynwa mama gawa mata monawath karaganna beri weida bn :oo:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගානක් කතා කරන් වැඩක් කරන්ඩ ඔ්නෙ. වැඩේ සාර්ථකව ඉවර කෙරුවම ගාන ගෙව්වම ක්ලීන් ඇන්ඩ් ස්වීට්. මගෙත් බාස්ලගෙන් එන්ඩ තියෙන ගනං බැලුවොත් තව කාමරයක් ගහන්ඩ තිබ්බ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    den mukuth karanna berida bn police case ekkawath dala
    වොයිස් රෙකෝඩරයක් හොරෙන් සෙට් කරගෙන ගිහින් ඌව තකාවට අල්ලගෙන උඹෙන් සල්ලි ගත්ත කියල රෙකෝඩ් කර ගනින්. වීඩියෝ එකක් ගන්ඩ පුලුවන්නං තවත් ගොඩ.
     

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    වොයිස් රෙකෝඩරයක් හොරෙන් සෙට් කරගෙන ගිහින් ඌව තකාවට අල්ලගෙන උඹෙන් සල්ලි ගත්ත කියල රෙකෝඩ් කර ගනින්. වීඩියෝ එකක් ගන්ඩ පුලුවන්නං තවත් ගොඩ.
    mama gawa tiynwa bn okkoma recode ganth ekkma hemadama okkoma col tiynwa:oo:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    mama gawa tiynwa bn okkoma recode ganth ekkma hemadama okkoma col tiynwa:oo:

    Basta kelinma katha karapan wede karanawada nedda kiyala. Basgen hari answer ekak neththan police yanna oya recordings tikawath aran.

    Hebei ban bas kenek gannakota geyak hadapu kagen hari recommend ekak ethuwa thamai ganna one. Apeth pili gahanna apu eka oya wage seen ekak danna heduwa, apita minihawa allala dunne wadu bas kenek, api wadu basta siddiya kiyapu gaman aruta call karala next day ma ewilla wede karala dunna
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,186
    736
    113
    dan una de wela iwarai, policiyata gihin paminillakdaala godin beraganin nadu noya.