Viber Win7 එකේ

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ බං..
    viber එකේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක වින්ඩෝස් සෙවන් වල වැඩ කරනවද..:nerd:
    වයිබර් එකේ කවුරුහරි මොනවහරි එව්වොත් ඒවා එවෙලේම පෙන්නනවා..:yes:
    හැබැයි මට මොනවත් යවන්න බෑ..:no:
    internet connect කරන්න කියලා වැටෙන්නේ.. :(
    මල හුත්*& වෙලා බං..:angry:
    +8කින් සලකන්නම්..:)

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    win7 මාත් කාලයක් පාවිච්චි කරා, අවුලක් තිබුනේ නැහැ.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අනේ මන්ද මචන්ලා..
    මට මැසේජස්, කෝල්ස් යවන්න බැරි එක ඇර අනිත් ඔක්කොම වැඩ.. :(
    +REP ADDED
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ මන්ද මචන්ලා..
    මට මැසේජස්, කෝල්ස් යවන්න බැරි එක ඇර අනිත් ඔක්කොම වැඩ.. :(
    +REP ADDED

    msg , call වැඩ නැත්තම් මොනාද බන් වැඩ :baffled:
    පොඩ්ඩක් uninstall කරලා ආයේ දල බලහන්
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    msg , call වැඩ නැත්තම් මොනාද බන් වැඩ :baffled:
    පොඩ්ඩක් uninstall කරලා ආයේ දල බලහන්

    නෑ බං..
    incoming හොදට වැඩ..
    outgoing වෙන්නෑ..
    ටික වෙලාවකින් try again කියල රතුපාටින් වැටෙනවා..
    දෙපාරක් විතර try කොලා..
    බැරිම තැන තමා ඇහුවේ..
    මං හිතන්නේ මගේ සිස්ටම් එකේ අවුලක් වෙන්නැති..:(:(:(
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    wifi used karanwada wifi on karlaa try karpan mchn mageth awlk enawa

    netsh wlan show drivers
    netsh wlan set hostednetwork mode=allow ssid=naradapathum key=abcd1234
    netsh wlan start hostednetwork

    mehema balahn

    CMD right click karala admin on karanan

    ඩොන්ගලේ ගහං තමා පාවිච්චිය..
    පොඩ්ඩක් තේරෙන විදියට කියලා දීපංකො..;)