ඒ බං..
viber එකේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක වින්ඩෝස් සෙවන් වල වැඩ කරනවද..
වයිබර් එකේ කවුරුහරි මොනවහරි එව්වොත් ඒවා එවෙලේම පෙන්නනවා..
හැබැයි මට මොනවත් යවන්න බෑ..
internet connect කරන්න කියලා වැටෙන්නේ..
මල හුත්*& වෙලා බං..
+8කින් සලකන්නම්..