Insurance OR Pension plan ???

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Ganan hadala balanakota nan Pension plans wedak na wage ban. :(:(:(

    Onna balanna 25 years ago (1991) , if we say the normal salary was 2,500 & now a retired person need a Rs. 25,000 income per month, for these 10 years (1991-2016) the income should grow 10 times.

    Now if my age is 30 & I need a pension at my age 55, considering my current salary is Rs.25,000 to keep the same life standard I will need at least a Rs. 250,000 pension per month!

    To have a rs. 250,000 return a month you need to invest Rs.62,500 (according to BOC calculator) lol :lol:

    මටත් ඕකම හිතුනා බං ඒකයි මමත් මේ මොකක් කරන්නාද කියලා හොයන්නේ
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Insurance එකක් දාගෙන මොකක් හරි බැංකුවකින් ලෝන් එකක් දාලා ඉඩමක් අරගෙන දාල තියන එක ඔක්කොටම වඩා හොදයි නේද? රුපියලේ අගය අඩු වෙන එක නිසා ලෝන් ගෙවනව කියල ලොකු පාඩුවක් වෙන්නේ නෑ නෙ ඉඩමේ අගය දිගටම වැඩි වෙන නිසා වයසට ගිය කාලෙක විකුනල දාන්නත් පුලුවන් නැත්නම් වගාවක් දාන්න බලාගෙන අක්කරයක් වගේ අරගන්න වෙනවා වගා කරන ඉඩමක් මොකද හිතන්නේ
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මුදලේ අගය අඩු වෙනවා මචන්
    ඒක නිසා වයසට ගියත් ආදායම එන මාර්ගයක් හදා ගනින්
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුළියට දියන්
    ඒක තමා මචන් මටත් හිතෙන්නේ දැන්නම් කවදහරි විකුනගන්නවත් පුලුවන්නේ
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    umba balapu evage interest rate eka kohomada denne...?


    kohoma ekakda balanne...ekawara loku mudalak awurudu 50 di labennada naththan masikawa oyata labena ekakda...koi tharam kalayakatada oya balanne..?

    උන් මාසෙකට ගානක් දෙන්නේ බං 55න් පටන් අරගෙන මැරෙනකන් දෙන ඒවත් තියනවා එවගේ එකක අපි ගෙවන්න ඕන ගන වැඩියි හිතපන් අපි 50000ක් මසෙකට ගන්න 55 ඉදලා 70 වෙනකන් දෙන ප්ලෑන් එකේ ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා පොලියක් ගැනනම් මුකුත් කීවෙ නෑ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මුදලේ අගය අඩු වෙනවා මචන්
    ඒක නිසා වයසට ගියත් ආදායම එන මාර්ගයක් හදා ගනින්
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුළියට දියන්


    රුපියලේ අගය අඩු වෙන නිස මේ කියන කතාවේ ඇත්තක් තියනවා. මට හිතෙන විදියට හොදම දේ තමයි සල්ලි ඔක්කොම එකකට දාන්නේ නැතිව කඩලා දාන එක pension plan + Insuarance + Investments
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මටත් ඕකම හිතුනා බං ඒකයි මමත් මේ මොකක් කරන්නාද කියලා හොයන්නේ


    Short term invesment plans (eg: Commercial bank eke, "Be a Millionaire account) පාවිච්චි කරලා යම් මුදලක් ඉතිරි කරගෙන, ඒකෙන් අපිටම වෙනත් විදියේ income එකක් හදා ගන්නත් පුලුවන් මචන් ( Commercial land/building etc)
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ෂෙයාර් මාර්කට් එකේ ඉන්වෙස්ට් කරන එක කොහොමද.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකට පොඩ්ඩක් කථා කරලා අහපන් මචං ඒක විස්වාසයි ඒ වගේම උන්ගේ හොද පැන්ෂන් ප්ලෑන් එකක් තියෙනවා අනිත් ඒවාට වඩා ගොඩක් හොද ..
     
    • Like
    Reactions: SinhaRuba

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    රුපියලේ අගය අඩු වෙන නිස මේ කියන කතාවේ ඇත්තක් තියනවා. මට හිතෙන විදියට හොදම දේ තමයි සල්ලි ඔක්කොම එකකට දාන්නේ නැතිව කඩලා දාන එක pension plan + Insuarance + Investments

    owa okkoma karanna kohen tiyana salliyakda ban :D ekane wela tiyenne
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඒ.අයි.ඒ එකේ දාලා තියෙනවා 3900/= සේවින් පෑලෑන් එකයි ලයිෆ් කවර් එකයි දෙකම තියෙනවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වටිනා අදහසක් මචන්. මෙහෙම හොඳ නැද්ද?

    loan එකක් ගහලා කඩ කාමරයක් වගේ අරන් ඒක RENT එකට දුන්නොත් කොහොමද?
     

    dilan898

    Member
    Jan 11, 2016
    1
    0
    0
    AIA eke hodai.math hoyala baluwa...awurudu 20kata witara kalin gatta ewuntath e kale kiyapu widihatama antimata denawa kiyapu ganan deela tiyanawalu..samaharunta itath wada hambela.....pension plan eketh hugak benefit tiynawa wage..habai ithin kohe dammath hariyata ewa continue karan yanna one..hariyata karoth thama un oya kiyana ewa gewanne..
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ඒ.අයි.ඒ එකේ දාලා තියෙනවා 3900/= සේවින් පෑලෑන් එකයි ලයිෆ් කවර් එකයි දෙකම තියෙනවා

    තව විස්තර ටිකක් කියපංකො සේවින් පෑලෑන් එකෙන් මොනවද අන්තිමට ලැබෙන්නේ සහ ලයිෆ් කවර් එකට මොනවද හමු වෙන්නේ කියන එක
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Oya kiyana ekak wath Kiyana tharam sundara nehe ! ! !:)
    ඒක නම් ඇත්ත ඒත් මුකුත් නොකර ඉන්නවට වඩා මොනව හරි කරල තියන එක හොදයි කියල හිතුන :)
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    AIA eke hodai.math hoyala baluwa...awurudu 20kata witara kalin gatta ewuntath e kale kiyapu widihatama antimata denawa kiyapu ganan deela tiyanawalu..samaharunta itath wada hambela.....pension plan eketh hugak benefit tiynawa wage..habai ithin kohe dammath hariyata ewa continue karan yanna one..hariyata karoth thama un oya kiyana ewa gewanne..

    AIA එක 20 years ලංකාවේ තිබුනද බං ඒක ඒ තරම් පරන එකක්ද ?
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    වටිනා අදහසක් මචන්. මෙහෙම හොඳ නැද්ද?

    loan එකක් ගහලා කඩ කාමරයක් වගේ අරන් ඒක RENT එකට දුන්නොත් කොහොමද?

    ඒකත් හොදයි තමා
    හොදමමමම option එක හොයාගමුකො නේද :)
     

    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    මගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න පස්සේ මාසෙට ගානක් නෙවි එක සැරේට ලොකු ගානක් එන විදිහේ එකක් දාගත්තොත් තමයි හොඳ.