windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකෝ පැයයි එලියට ගියෙ
    මුන් ගිහින් තියෙන දුර..

    අනිවා අකිලයගෙ මල ගෙදරට සෙට් වෙමු මචංලා හොදද...
    උගෙ අන්තිම කැමති පත්‍රය ලියන්න කියහං..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ පැයයි එලියට ගියෙ
    මුන් ගිහින් තියෙන දුර..

    අනිවා අකිලයගෙ මල ගෙදරට සෙට් වෙමු මචංලා හොදද...
    උගෙ අන්තිම කැමති පත්‍රය ලියන්න කියහං..

    යකො මගේ ඇස් පියවෙනවා කිව්වාම මුන් මාව මරලා දානේ දීලත් ඉවරනේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකො මගේ ඇස් පියවෙනවා කිව්වාම මුන් මාව මරලා දානේ දීලත් ඉවරනේ.

    එක නෙවෙයි බන්..
    අවුලක් නැත්තම් කෑල්ල මගේ නමට ලියහන්..
    මං වෙනසක් කරන්නේ නෑ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ අපිට මාරි කන්න පුළුවන් වෙයි වගේ
    ගොඩ කාලෙකින් මාරි කෑවේ නෑ බන්
    අඩෝ කසිප්පුවා උබ එද්දී කසිප්පු බෝතල් 3ක් විතර ගෙනපන්
    තුසිතයෝ බයිට් ගෙනපන් හොදද


    තෝ පිනට බොන්න නේද,
    වරෙන්කො,
    පුරින්නේ අකේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.

    ඇස් දෙකට විවේකයක් දියන්.
    දවල් තිස්සේ වැල් බලලා රැට බල්ලෝත් එක්ක වැලි දාගන්නවනේ උඹ..
    මහන්සි ඇති ඇස දෙකට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆේස්බුක් ඇප් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා වැඩ ගොඩක් එක්ක අද.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    menna dammaaaaa
    ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaa

    මෙන්න දැම්මාා ජයග්‍රාහී 18000..
    සෑහෙන කට්ටක් කෑවා.
    අවසන් මොහොතේ නොසිතූ ප්‍රහාරයකට ලක් උනත් අකිල කුකුලා ලබා දුන් සහයෝගයෙන් 18000 උනා..
     
    Last edited:
    Status
    Not open for further replies.