Shashika Dissanayake in shorts

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    ඇයි affair එක නැවැත්තුවේ?
    ඉස්කෝලෙ කාලෙ ලව් නෙ බන්. එයා ගුඩ් ශෙපඩ්. එකට ස්කූල් ගියේ. මන් ඉතිං මෝඩයනෙ. :lol: ඉස්කෝලෙ ගමන නැවත්තුව විතරයි ඒක ඉවර උනා. :( මම එලකිරියට එන්නත් කලින් ගිය ලව් එකක් බන්.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉස්කෝලෙ කාලෙ ලව් නෙ බන්. එයා ගුඩ් ශෙපඩ්. එකට ස්කූල් ගියේ. මන් ඉතිං මෝඩයනෙ. :lol: ඉස්කෝලෙ ගමන නැවත්තුව විතරයි ඒක ඉවර උනා. :( මම එලකිරියට එන්නත් කලින් ගිය ලව් එකක් බන්.. :)

    එහෙමද බන්? දැන් දකිද්දී මොකද හිතෙන්නේ? :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    එහෙමද බන්? දැන් දකිද්දී මොකද හිතෙන්නේ? :(
    එහෙම අවුලක් නෑ බන්, ඉදල හිටල මාත් එක්ක කතා කරනව. fb එකෙත් ඉන්නව. මන් කතා කලොත් කතා කරනව. දැන් වෙන affair එකක් තියෙනව. air hostess කෙනෙක් නිසා දකින්නෙ නම් නෑ. :baffled: