April මාසෙට ටෙම්පරි ජොබ් එකක්
මාසෙකට ජොබ් එකක්
මචං හොඳ විශ්වාසවන්ත කොල්ලෙක් ඕන කරල තියෙනවා පොඩි බිස්නස් වැඩකට
වැඩේ මොකද්ද කියලා කියන්නම්,අවුරුද්දට ඇඳුම් ටිකක් පේමන්ට් එකට දාන්න කියල බැලුවේ,හොඳ කොලිටි බඩු,ලුස් කෑලි ගානට තියෙන ඒවා ටිකක් අඩු කරලා,හොඳ පැකින් එකකුත් එක්ක..ඉතිං හොඳ ශුවර් කොල්ලෙක් ඕන අප්‍රේල් මාසෙ මේ වැඩේට 
ලාභෙන් 1/5ක් දෙනවා,හොඳට බිස්නස් කරන්න පුලුවන් එල කොල්ලෙක් වෙන්න ඕන,දෙන ගාන ලොවෙහ් වැඩි කරනවා ටාගට් පැන්නුවොත්...දන්න කවුරුහරි ඉන්නව නම් සෙට් කරල දීපන්,මාතර අවට එකෙක් වෙන්න ඕන... 
බම්ප් එකක්වත් දාගෙන යමන්

+++++ denawa

P.S මෙක කරන්නෙ මමයි මගේ යාලුවෙකුයි මචං,ඌත් මේකෙ ඉන්නවා,අනිවා හොර බොරු නැති හොඳ කොල්ලෙක් වෙන්න ඕන,හොරු නම් එපා බං,මගේ බිස්නස් පාර්ට්නර්ට හොරු පේන්න බෑ,හොරකං කරල අහු උනොත් කන පලල පොලීසියට ගිහිං දාන ටයිප් එකේ ඩයල් එකක් ඌ,හිත හොඳ කොල්ලෙක් නම් ආයෙ අපේම එකෙක්ට වගේ සලකනවා මචං ලොවෙත්

Last edited: