අපේ මල්ලී Srilankan airlines cabin crew diploma එකක් කරන්න හදනවා. දන්න එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියපල්ලකෝ.. ඕවල Salary එහෙම කොහොමද? මිනිහට පුදුම කැහිල්ලක් තියන්නේ Airline related jobs වලට.
cabin crew හොඳයිද? නැත්තම් ඔය වගේ තව මොනවද ජොබ්ස් තියන්නේ
Diploma එක කරන්න හොඳ තැන් මොනවද?
cabin crew හොඳයිද? නැත්තම් ඔය වගේ තව මොනවද ජොබ්ස් තියන්නේ

Diploma එක කරන්න හොඳ තැන් මොනවද?