Srilankan Airlines Jobs

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපේ මල්ලී Srilankan airlines cabin crew diploma එකක් කරන්න හදනවා. දන්න එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියපල්ලකෝ.. ඕවල Salary එහෙම කොහොමද​? මිනිහට පුදුම කැහිල්ලක් තියන්නේ Airline related jobs වලට​.

    cabin crew හොඳයිද​? නැත්තම් ඔය වගේ තව මොනවද ජොබ්ස් තියන්නේ :dull:

    Diploma එක කරන්න හොඳ තැන් මොනවද​?
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ape Nangi kala. Ground Staff. Passe Sri Lankan aken ayawa gaththa. Ake 2 years hitiya. Dan Qatar Airways weda karanne. Karanna kiyapan. Hariyata kaloth goda yanna puluwan.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ape Nangi kala. Ground Staff. Passe Sri Lankan aken ayawa gaththa. Ake 2 years hitiya. Dan Qatar Airways weda karanne. Karanna kiyapan. Hariyata kaloth goda yanna puluwan.

    Koheda ban kale course eka. Fee eka keeyak wage wunada course ekatama
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට sri lankan එකේ වැඩ කරන උන් දෙන්නෙක්ම කිව්වා උන්ගේ එක flight එකකට crew staff එක 100 ක් විතර ඉන්නවා කියලා
    දැන් staff එක අඩු කරන්න යනවා කියලා
    අනික දැන් sri lankan එකේ ඉන්න CEO ඉස්සර හිටිය එකා වගේ නෙමේලු හෙන නීති කාරයලු
    පොඩ්ඩක් හොයලා බලලා කරන්න කියපන්
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මට sri lankan එකේ වැඩ කරන උන් දෙන්නෙක්ම කිව්වා උන්ගේ එක flight එකකට crew staff එක 100 ක් විතර ඉන්නවා කියලා
    දැන් staff එක අඩු කරන්න යනවා කියලා
    අනික දැන් sri lankan එකේ ඉන්න CEO ඉස්සර හිටිය එකා වගේ නෙමේලු හෙන නීති කාරයලු
    පොඩ්ඩක් හොයලා බලලා කරන්න කියපන්

    mehema thiyeddi padu wena eka ahannath deyakda machan. :no:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට sri lankan එකේ වැඩ කරන උන් දෙන්නෙක්ම කිව්වා උන්ගේ එක flight එකකට crew staff එක 100 ක් විතර ඉන්නවා කියලා
    දැන් staff එක අඩු කරන්න යනවා කියලා
    අනික දැන් sri lankan එකේ ඉන්න CEO ඉස්සර හිටිය එකා වගේ නෙමේලු හෙන නීති කාරයලු
    පොඩ්ඩක් හොයලා බලලා කරන්න කියපන්

    oyage yaluweo denna boru kiyala tiyenne ehenam
    crew 100 k tiyagena 200 max pax yanna puluwan plane yanawada ban.
    habai staff adu karana katawa and CEO gana kiwa ewa hari :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machan mu kiyanne cabin crew witarak nemei.

    cabin crew + ground staff + management level people + call agents + catering + IT + security + Etc.

    eka atta.. kalekata kalin kiyanna bari pattakin hena set ekak awa letters walata. dan itin api paw gewanawa ewata.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    oyage yaluweo denna boru kiyala tiyenne ehenam
    crew 100 k tiyagena 200 max pax yanna puluwan plane yanawada ban.
    habai staff adu karana katawa and CEO gana kiwa ewa hari :)

    naha ban kathawa aththa
    uba waradiyata thrum gaththe

    machan mu kiyanne cabin crew witarak nemei.

    cabin crew + ground staff + management level people + call agents + catering + IT + security + Etc.

    :yes::yes::yes::yes: