Believe or Not

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මට ඩාෙක්ටර්ස්ලා ගැන දුකයි බං. :sorry: දැකල දැකල එපා වෙලා අැති. එතකොට කිසි වැඩක් නෑ. :baffled::baffled::baffled: එ් හින්ඳා මං ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති උනේ නෑ :rofl::rofl::rofl:
     

    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    ohoma doctorslata baninna epa ban..hamomam ehema naha...atarin patara tamai oya wage asahana karayek inne..doctorsla 4-5 yrs ma ape body eka ganane igenna ganne..anika owa dakala dakala epa wela wage attet....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ යකෝ කැමති උනත් අකමැති උනත් චෙක් කරන්න වෙනව.මම කිව්වෙ අදට උනත් ඔය දේ වෙන්නෙ නැති උනාට ඊට සමාන දේවල් වෙනව කියල. ළමයෙක් හම්බවෙනකොට උඹ හිතන්නෙ කොහොම ඉන්නව කියලද? දන්නෙ නැත්තන් හොයපන්.

    ළමයෙක් හම්බෙන කොට යන දොස්තරයි, උන හෙම්බිරිස්සාවට යන දොස්තරගෙයි වෙනස් නේ බන්...:baffled: අනික ළමයි හම්බෙනකොට ඉන්න අවස්ථාවයි, සාමාන්ය් බෙහෙත් ගන්න යන අවස්ථාවකයි අවස්ථා දෙකක් නේ...:rofl:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ළමයෙක් හම්බෙන කොට යන දොස්තරයි, උන හෙම්බිරිස්සාවට යන දොස්තරගෙයි වෙනස් නේ බන්...:baffled: අනික ළමයි හම්බෙනකොට ඉන්න අවස්ථාවයි, සාමාන්ය් බෙහෙත් ගන්න යන අවස්ථාවකයි අවස්ථා දෙකක් නේ...:rofl:
    අවස්ථාව වෙනස් උනත් ඉන්නෙ ගෑනියෙක්නෙ. බබා හම්බවෙනකොට කරන්නෙ මොකද්ද කියල කියල දෙන්න ඕනෙ නෑනෙ.