pizza hut don't cook tuesday ada na wage

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,611
    75,535
    113
    uynna wena seen ekk tyenne :rolleyes:
    උන්ගෙ ජරාව දිගටම කන්න පුලුවන්ද බන්? එක පාරක් උන් මාව ඒ මාසෙ ටොප් කස්ටමර් විදියට තෝරගෙන free pizza එකකුත් දුන්නා. එතකොට තමා මට තේරුනේ මම ඒ ජරාවට කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා. ඊටපස්සෙ ආයි එහෙම ලොකුවට උන්ගෙන් කෑවෙ නෑ. :yes: :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    ඒ එන message සිරා ගන්න එපා බං උන් උයන්න එපා කිව්වට උයල කන්න පුළුවන් එදාටත්.. මමත් ඒක දවසක් උයල බලලා වැඩේ අල්ලාගත්තේ.. දැන් අහුවෙන්නේ නෑ ආයේ..