⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    balling walata superstart kenek onemai :yes: malinga ain unata passe batting walinnam kusal superstar :love: anika methew padayawath ain karala danna ona :frown:

    යකෝ කැප්ටන්ව ලොවෙත් අයින් කරන්නේ නෑනේ බං. චරිත් අසලන්ක කියන්නේ genuine all-rounder කෙනෙක් බං. ඌව නාස්ති නොකර හදලා ගත්තනම් දැන්ම ලොකු දෙයක්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    19 න් පහල මෙදාපාර කැප්ටන්සියය කරපු චරිත් අසලන්කයි, ලහිරු මිලන්ත හෝ මිනෝද් භානුක කියන ඩබලෙන් එකකුයි දාලා ටීම් එක හදන්න ඕනේ 2019 world cup එකට දැන්ම ඉඳන්ම. තිසර පෙරේරලා, චාමර කපුගෙදරලා හරියන්නේ නෑ ටීම් එකට. සචිත්‍රත් දැන් වැඩක් නෑ. ලක්ශාන් සඳකැන් හෝ තරිඳු කෞශාල් හෝ අමිල අපෝන්සු තුන්දෙනාගෙන් එකෙක්ව දැන් ඉඳනම් ට්‍රේන් කරන්න ඕනේ. දිල්ශාන් උනත් දැන් රිටයර් වෙන්න ඕනේ කාල හරි.
    ටීම් එක අනාගතයේ මෙහෙම වෙනවට මම කැමතියි.

    දනුශ්ක ගුණතිලක
    කුසල් පෙරේරා
    දිනෙෂ් චන්දිමල්
    ලහිරු තිරිමාන්න/චරිත් අසලන්ක
    ලහිරු මිලන්ත/මිනෝද් භානුක
    ඇන්ජලෝ මැතිව්ස් :lol::lol:
    මිලින්ද සිරිවර්දන
    දසුන් ශානක
    තරිඳු කෞශාල්/ලක්ශාන් සඳකැන්/අමිල අපෝන්සු/ ජෙෆ්‍රි වැන්ඩශ්‍රී
    දුෂ්මන්ත චමීර
    දම්මික ප්‍රසාද/සුරංග ලක්මාල්/ශමින්ද එරංග

    මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්‍රෙශර් කරනවා.

    ඔතන කොස්සක් තියනව බන් මැතිව්ස් ගන්නව නම් තිසර අනිවාර්යයි ගොඩක් විට ඩිමුත් එන්නත් ඉඩ තියනව ටීම් එකට එතකොට මැතිව්ස් එක්ක ප්ලෙයස්ලා 2යි අනික් උන්ට ඉඩ නෑ එතකොට :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    යකෝ කැප්ටන්ව ලොවෙත් අයින් කරන්නේ නෑනේ බං. චරිත් අසලන්ක කියන්නේ genuine all-rounder කෙනෙක් බං. ඌව නාස්ති නොකර හදලා ගත්තනම් දැන්ම ලොකු දෙයක්.
    api kiyana hetiyata ekakwath wenne nae ne onna balapan thawa tika kalekin maharoof, genawoth pudumayak newei
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැනට උනත් තිසර ගන්න කියල බල කරන්නේ ඌ :lol::lol: අනික දිලා ගිය ගමන් ගන්නෙ දිමුත්කාරයා ඔපනින් :lol::lol: ඔන්න බලහන් අලුත් උන්ට තැන දෙන්නේම නෑ මැතිව්ස් තැන දෙන්නේ උගේ බැචාලට :growl::growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    12512458_1158947924156517_768922029914291082_n.jpg
    ..

    PiC :mad:nMeeDiN

    multilac/nippolac da sponsor meda paara.
    :P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බං ඔය තුන්වෙනියට ඉන්නේ. ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌට ශොට් එක දීලා ලහිරු මිලන්ත, මිනෝද් භානුක කියන දෙන්නම දාන්න ඕනේ. :angry:

    මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්‍රෙශර් කරනවා.:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි බං ඔය තුන්වෙනියට ඉන්නේ. ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌට ශොට් එක දීලා ලහිරු මිලන්ත, මිනෝද් භානුක කියන දෙන්නම දාන්න ඕනේ. :angry:

    dakke na ban :sorry::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔතන කොස්සක් තියනව බන් මැතිව්ස් ගන්නව නම් තිසර අනිවාර්යයි ගොඩක් විට ඩිමුත් එන්නත් ඉඩ තියනව ටීම් එකට එතකොට මැතිව්ස් එක්ක ප්ලෙයස්ලා 2යි අනික් උන්ට ඉඩ නෑ එතකොට :lol::lol:

    හ්ම්ම්ම්ම් වෙන්න ඇති. දිමුත් කාරයා වන්ඩේ වලට හරියන එකක් නෑ. හොඳ ඇග්‍රසිව් බැටාලා දෙන්නෙක් ඕනේ ඕපනින් වලට. තිසරත් ඔලුවක් තියෙන එකෙක් නෙමෙයි අමුම අමු හරකෙක්. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    api kiyana hetiyata ekakwath wenne nae ne onna balapan thawa tika kalekin maharoof, genawoth pudumayak newei

    තිසරය එක්ක බලද්දි නම් මහරුෆ් ටිකක් හරි හොඳයි. තව ටික කාලයක් ගිහින් අපේ උන් ආයේ මුබාරකුයි, උපුල් තරංගවයි ආයේ පරණ සෙට් එක දාගෙන හත් පොලේ ගාගනී.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනට උනත් තිසර ගන්න කියල බල කරන්නේ ඌ :lol::lol: අනික දිලා ගිය ගමන් ගන්නෙ දිමුත්කාරයා ඔපනින් :lol::lol: ඔන්න බලහන් අලුත් උන්ට තැන දෙන්නේම නෑ මැතිව්ස් තැන දෙන්නේ උගේ බැචාලට :growl::growl:
    :baffled::dull::dull::dull::dull::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්‍රෙශර් කරනවා.:dull:

    අඩෝ ගයියා. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිමීට ගහපන් හදිස්සියක් නෑ.. අරුන් දෙන්න ගොඩ උන් ලකුණු ටිකක් ගහ ගත්තනේ..දැන් පස්සේ එන උණ පුක ඉරාගෙන ගහන්න ඕන..

    උ ගහන් ගිහින් අවුට් උනොත් උන්ට බනිනවා

    මම දන්න මැතිව්ස් නං මේ වගේ මැච් අවසානෙටම ගෙනියනවා ඌ මලාද යකුනේ :no::no: