ko chandimal![]()
ඇයි බං ඔය තුන්වෙනියට ඉන්නේ. ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌට ශොට් එක දීලා ලහිරු මිලන්ත, මිනෝද් භානුක කියන දෙන්නම දාන්න ඕනේ.

ko chandimal![]()

balling walata superstart kenek onemaimalinga ain unata passe batting walinnam kusal superstar
anika methew padayawath ain karala danna ona
![]()
19 න් පහල මෙදාපාර කැප්ටන්සියය කරපු චරිත් අසලන්කයි, ලහිරු මිලන්ත හෝ මිනෝද් භානුක කියන ඩබලෙන් එකකුයි දාලා ටීම් එක හදන්න ඕනේ 2019 world cup එකට දැන්ම ඉඳන්ම. තිසර පෙරේරලා, චාමර කපුගෙදරලා හරියන්නේ නෑ ටීම් එකට. සචිත්රත් දැන් වැඩක් නෑ. ලක්ශාන් සඳකැන් හෝ තරිඳු කෞශාල් හෝ අමිල අපෝන්සු තුන්දෙනාගෙන් එකෙක්ව දැන් ඉඳනම් ට්රේන් කරන්න ඕනේ. දිල්ශාන් උනත් දැන් රිටයර් වෙන්න ඕනේ කාල හරි.
ටීම් එක අනාගතයේ මෙහෙම වෙනවට මම කැමතියි.
දනුශ්ක ගුණතිලක
කුසල් පෙරේරා
දිනෙෂ් චන්දිමල්
ලහිරු තිරිමාන්න/චරිත් අසලන්ක
ලහිරු මිලන්ත/මිනෝද් භානුක
ඇන්ජලෝ මැතිව්ස්
මිලින්ද සිරිවර්දන
දසුන් ශානක
තරිඳු කෞශාල්/ලක්ශාන් සඳකැන්/අමිල අපෝන්සු/ ජෙෆ්රි වැන්ඩශ්රී
දුෂ්මන්ත චමීර
දම්මික ප්රසාද/සුරංග ලක්මාල්/ශමින්ද එරංග
මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්රෙශර් කරනවා.


api kiyana hetiyata ekakwath wenne nae ne onna balapan thawa tika kalekin maharoof, genawoth pudumayak neweiයකෝ කැප්ටන්ව ලොවෙත් අයින් කරන්නේ නෑනේ බං. චරිත් අසලන්ක කියන්නේ genuine all-rounder කෙනෙක් බං. ඌව නාස්ති නොකර හදලා ගත්තනම් දැන්ම ලොකු දෙයක්.
ube es penne nethida nethinam hithalama acting danawada
![]()
dan hena wayasi nea ban penawath adui 
ඇයි බං ඔය තුන්වෙනියට ඉන්නේ. ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌට ශොට් එක දීලා ලහිරු මිලන්ත, මිනෝද් භානුක කියන දෙන්නම දාන්න ඕනේ.![]()

ඇයි බං ඔය තුන්වෙනියට ඉන්නේ. ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌට ශොට් එක දීලා ලහිරු මිලන්ත, මිනෝද් භානුක කියන දෙන්නම දාන්න ඕනේ.![]()


ඔතන කොස්සක් තියනව බන් මැතිව්ස් ගන්නව නම් තිසර අනිවාර්යයි ගොඩක් විට ඩිමුත් එන්නත් ඉඩ තියනව ටීම් එකට එතකොට මැතිව්ස් එක්ක ප්ලෙයස්ලා 2යි අනික් උන්ට ඉඩ නෑ එතකොට![]()


api kiyana hetiyata ekakwath wenne nae ne onna balapan thawa tika kalekin maharoof, genawoth pudumayak newei
දැනට උනත් තිසර ගන්න කියල බල කරන්නේ ඌඅනික දිලා ගිය ගමන් ගන්නෙ දිමුත්කාරයා ඔපනින්
ඔන්න බලහන් අලුත් උන්ට තැන දෙන්නේම නෑ මැතිව්ස් තැන දෙන්නේ උගේ බැචාලට






multilac/nippolac da sponsor meda paara.






මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්රෙශර් කරනවා.![]()

dakke na ban![]()
ochchara bonna epa saho![]()



