Huawei Honor 4C මේ ෆෝන් එක පාවිච්චි කරන අය ඉන්වද,කොහොමද ෆෝන් එක.හොද නරක මොනවද රු20000ක්ට වගෙ වෙන ගන්න හොඳ ෆෝන් මොන්වද?