⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අනේ බන් උබ කට ඇරියා විතරයි අන්න අරු කෙලිනවා :lol::lol:

ඉතින් ඒ නිසානේ බන් කිව්වේ,මට නැත්නම් එළකිරි දාලා යන්න වෙනවනේ :rofl::rofl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
aulak na ban umbata EK eka dala yanna wenne na ne ban.:lol::lol::lol:

එහෙම වෙන්නේ නැහැ මචන්..මට හොද සුවර් එකක් තිබ්බා මුන් ගහවි කියලා..උබ කියනවා වගේ අපි අවනම් අද අපි දිනනවා :)
 
  • Like
Reactions: asylum

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    12.10 am India finish their unbeaten run in the Asia Cup with a strong performance in the final. Bangladesh fought hard in phases but a victory with six balls to spare and eight wickets in hand is a pretty emphatic one in the end. Bumrah and Ashwin were the stars for India with the ball, before Dhawan and Kohli sealed the chase with that partnership. Dhoni had played only nine balls in the tournament before today but he hit it like a dream tonight.
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යකෝ අපි බංගලි කැලි දිහා බලන් ඉද්දි අරුන් ගහලනේ
    attachment.php
     

    Attachments

    • Cc4RxWmW8AABaSI.jpg
      Cc4RxWmW8AABaSI.jpg
      58.4 KB · Views: 109

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම වෙන්නේ නැහැ මචන්..මට හොද සුවර් එකක් තිබ්බා මුන් ගහවි කියලා..උබ කියනවා වගේ අපි අවනම් අද අපි දිනනවා :)

    ow ban monawa unath ape team eka hondai ekamuthu kama nathi eka thami dan aula

    pakko awath india wata gahnawa ban bangaliyonta thama experience eka madi final wala.:):):)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ බන් ලංකාවේ ගොබ්බ Fanලා,අද බංගලි දිනනවා කියපු..හික්ස් හික්ස්..


    මැච් දිනන්නේ හැකියාවෙන්.පොඩි ලක් එකක් එක්ක...හැකියාව නැති උන්ට සදා වල තමා :P
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉතින් ඒ නිසානේ බන් කිව්වේ,මට නැත්නම් එළකිරි දාලා යන්න වෙනවනේ :rofl::rofl:

    :lol::lol: හෙන්රියා නං ඔහොම ඔට්ටුවක් දැම්මා වගේ මතකයි :rofl::rofl: හැබැයි ඌ කියපු එක උනේ නෑ කියලත් මතකයි :rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol: හෙන්රියා නං ඔහොම ඔට්ටුවක් දැම්මා වගේ මතකයි :rofl::rofl: හැබැයි ඌ කියපු එක උනේ නෑ කියලත් මතකයි :rofl::rofl:

    උ ලජ්ජා නැතුව ඉන්නවා බන්..හික්ස්.. ආයි මොනාද අද ඉන්දියා පැරදුනා නම් මේ එකවුන්ට් එකෙන් එන්නේ නැහැ තවත් :cool:

    ලජ්ජා නැද්ද බන් පස්සේ කියන්න හෙන්රියා වගේ උබලා එකෙක්වත් ඔට්ටුවට කැමති උනේ නැහැ,ඒ නිසා මන් යන්නේ නැහැ කියලා :rofl::rofl:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada match dekema under pressure perform karana team deka dinne. Aus vs SA eke anthima boleth fumble una Miller gen un panic una under pressure:) dougout eken reserves la enawa captai rabatai falkner ta off eke athin danna kiynna . kohoma hari wideuth danma. e mkuth nokara rabadata danna dunna nam u danwa:)


    bangaliyanta pressure transfer karata passe ayth un udata enne godak aduwen:):)

    aus unta tibba pressure eke perform kirima untath wada dan indiawata awilla kohli anthima run eka ghnakan match kiyaka hitiyada dan:) uge bat eke ball eka wadinakota willow on leather lassana sound ekak enne SonicMaster wage