⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
danata labuna news mewa..

1. kauruth danna paridi malinga T20 captaincy eken saha international cricket walin resign wenna illala letter eka deela :sorry:

2. cricket walin resign wena eka accept karala na SLC eken saha ea kathawa media walata danne nathuwa inna yane..

3. T20 captaincy eke boho durata Mathews ta yanne

4. biggest news is Thirimanne back in to the World cup squad and Shehan has been dropped.

5. Lakmal is stand by for Malinga

6. more changes are expected :yes:

At least Thirimanne better than Shehan :P:P
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092

thirimanna enawa kiyala man nam kalinma kiwwa. shehanta wada dahas gunayak pora hodai :D

world cup ehekata injured player kenek aran yana eka loku paduwak eth ekkama captain kiyanne aniwaryenma team eke play karanna ona kena, boruwata aran gihin wedak ne. malinga paw. lankawa wenuwen loku sewayak kala. hoda samu genimak denna ona cricketer kenek :sorry:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

ow shehan mokekda ban.. u nam anwa pandamak

ow uba kiyana kathawa hari ane manda.. malinga nisa thama anthima awurud 5 6 lankawe cricket thibbeth.. sanath murali vassa la kauruth nathi kota u witharai hitiye.. ane manda ban :sorry::sorry::(
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මචන් ඕකුන්ට බනින්න එපා..මෙන්න කට්ටියට දැනටම මල පැනලා :rofl::rofl:

:dull::dull:

කුලේ මාලිංගගේ හොදම යාලුවා :P

yaluwa kiyala ayin weida bola salli hambawenakota. dilshan thama inne rata wenuwen kiyala hithuwada :P cricket nam salli thama :D
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
12814644_1139857816027061_897599437872526813_n.jpg

Lasith Malinga has resigned from the T20 captaincy and he is unlikely to play T20 world cup
ඕකනෙ කරගන්ඩනෙ ඕනෙ උනේ
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
He took us to 2007 2009 2011 2012 2014 WC Finals also was the most successful bowler for us in 2010 and 2015 more to that played with injuries since 2008. He was the major reason behind our success in global events but sadly idiot fans and media do not know to pay respect to a real Legend. #ThankYouMalinga

-facebook comment
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ow shehan mokekda ban.. u nam anwa pandamak

ow uba kiyana kathawa hari ane manda.. malinga nisa thama anthima awurud 5 6 lankawe cricket thibbeth.. sanath murali vassa la kauruth nathi kota u witharai hitiye.. ane manda ban :sorry::sorry::(

SL cricket loku prapathayakata yanne ban. quality players la develop wenne ne dan domestic level eken. domestic level eke loku prashnayak thiyenawa. :dull:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow shehan mokekda ban.. u nam anwa pandamak

    ow uba kiyana kathawa hari ane manda.. malinga nisa thama anthima awurud 5 6 lankawe cricket thibbeth.. sanath murali vassa la kauruth nathi kota u witharai hitiye.. ane manda ban :sorry::sorry::(

    ගොඩක් කලකිරුනා තරුන ක්‍රීඩකයෝ ගැන..
    ඒ ගොල්ලෝ මේ තරම් වටින අවස්ථා ගොඩක් දීලත් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ..
    ඉස්සර තමන්ගේ රටට සෙල්ලම් කරනවා කියන එක කොයිතරම් අමාරුද?
    දැන් මෙච්චර ලේසියෙන් හම්බ වෙලත් ඒවයින් වැඩක් ගන්නේ නැහැ..
    සංගා කියලා තිබ්බා ලෝකේ වැඩියම Underrated Cricketer රංගන හේරත් කියලා..
    රංගනට මුරලි යනකම්ම ඉන්න උනා ඇවිල්ලා වැඩ පෙන්නන්න.. මාලිංගට උනත් වාස් ඉද්දි ස්ථිර තැනක් නැහැ..
    ඒ ගොල්ලෝ ගොඩක් කැපකිරීම් කරලා ෆයිට් කරලා ආවේ..
    Easy come Ease Go කියලා කියනවනේ..
    ඒ වගේ දැන් තරුන ක්‍රීඩකයොන්ට අගයක් නැහැ..
    ලොකු වෙනස් කම් කරන්න කාලයක් නැහැ..
    හිත් ශක්තිමත් කරගෙන ලෝක කුසලානෙට මූන දෙන්න වෙන්නේ..
    ගොඩක් මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගන්න හැම ක්‍රීඩකයම උත්සාහ කරන්න ඕන..
    එහෙම උනොත් මේ ලෝක කුසලානය කෙසේ වෙතත් තව අවුරුදු 2ක් යද්දි අපිට හොඳ කන්ඩායමක් හදා ගන්න පුළුවන් වෙයි..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    SL cricket loku prapathayakata yanne ban. quality players la develop wenne ne dan domestic level eken. domestic level eke loku prashnayak thiyenawa. :dull:

    lankawe cricket iwarai ban.. :( Mathews format 3 ma captain. malinga ta thibbe aluth un team ekata ganna one kiyana policy eka. Mathews ta one seniors la reddak. labbe seniors la aravinda lawa thama genna thiyenne. dan athemta aluth ekek dakinna wenne na. mathakda dilshan capa karapu kaleth aluth unta chance enna one logic eke hitiye.. u capa kaleth nane wadi kal.. dan lankawe cricket oya wadak nathi welawtaa time pass karanna blanna thiyenne.. eeye balapan Aus SA T20 eka.. ewa dakkama ape un T20 wala gahanne test kiyala hithenne.. :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගොඩක් කලකිරුනා තරුන ක්‍රීඩකයෝ ගැන..
    ඒ ගොල්ලෝ මේ තරම් වටින අවස්ථා ගොඩක් දීලත් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ..
    ඉස්සර තමන්ගේ රටට සෙල්ලම් කරනවා කියන එක කොයිතරම් අමාරුද?
    දැන් මෙච්චර ලේසියෙන් හම්බ වෙලත් ඒවයින් වැඩක් ගන්නේ නැහැ..
    සංගා කියලා තිබ්බා ලෝකේ වැඩියම Underrated Cricketer රංගන හේරත් කියලා..
    රංගනට මුරලි යනකම්ම ඉන්න උනා ඇවිල්ලා වැඩ පෙන්නන්න.. මාලිංගට උනත් වාස් ඉද්දි ස්ථිර තැනක් නැහැ..
    ඒ ගොල්ලෝ ගොඩක් කැපකිරීම් කරලා ෆයිට් කරලා ආවේ..
    Easy come Ease Go කියලා කියනවනේ..
    ඒ වගේ දැන් තරුන ක්‍රීඩකයොන්ට අගයක් නැහැ..
    ලොකු වෙනස් කම් කරන්න කාලයක් නැහැ..
    හිත් ශක්තිමත් කරගෙන ලෝක කුසලානෙට මූන දෙන්න වෙන්නේ..
    ගොඩක් මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගන්න හැම ක්‍රීඩකයම උත්සාහ කරන්න ඕන..
    එහෙම උනොත් මේ ලෝක කුසලානය කෙසේ වෙතත් තව අවුරුදු 2ක් යද්දි අපිට හොඳ කන්ඩායමක් හදා ගන්න පුළුවන් වෙයි..

    :yes::yes:

    but othana mehema deyak thyenawa machan.. ea kale thibbe ODI test witharane. ithin ODI wala normally stable wechcha 11k 12k innawa . squad eke 15n 2-3 eheata mehata yanne ithin competition eka wadiy.

    but dan T20 thiyena nisa match eken match ekata squad wenas wenawa. team ekata enna lesiy. anith ratawala nam thamwath ODI Test ehemama thama . squad ekata enna amarui. but ape ODI Test walath stable wechcha un naha ithin ekata ringannath chance eka thiyenawa. but easy come easy go wela thiyenne nam T20 nisa :yes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් කලකිරුනා තරුන ක්‍රීඩකයෝ ගැන..
    ඒ ගොල්ලෝ මේ තරම් වටින අවස්ථා ගොඩක් දීලත් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ..
    ඉස්සර තමන්ගේ රටට සෙල්ලම් කරනවා කියන එක කොයිතරම් අමාරුද?
    දැන් මෙච්චර ලේසියෙන් හම්බ වෙලත් ඒවයින් වැඩක් ගන්නේ නැහැ..
    සංගා කියලා තිබ්බා ලෝකේ වැඩියම Underrated Cricketer රංගන හේරත් කියලා..
    රංගනට මුරලි යනකම්ම ඉන්න උනා ඇවිල්ලා වැඩ පෙන්නන්න.. මාලිංගට උනත් වාස් ඉද්දි ස්ථිර තැනක් නැහැ..
    ඒ ගොල්ලෝ ගොඩක් කැපකිරීම් කරලා ෆයිට් කරලා ආවේ..
    Easy come Ease Go කියලා කියනවනේ..
    ඒ වගේ දැන් තරුන ක්‍රීඩකයොන්ට අගයක් නැහැ..
    ලොකු වෙනස් කම් කරන්න කාලයක් නැහැ..
    හිත් ශක්තිමත් කරගෙන ලෝක කුසලානෙට මූන දෙන්න වෙන්නේ..
    ගොඩක් මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගන්න හැම ක්‍රීඩකයම උත්සාහ කරන්න ඕන..
    එහෙම උනොත් මේ ලෝක කුසලානය කෙසේ වෙතත් තව අවුරුදු 2ක් යද්දි අපිට හොඳ කන්ඩායමක් හදා ගන්න පුළුවන් වෙයි..

    ඔව් මචන් දේශපාලනය කිසිම ක්‍රීඩාවකට ගාවගන්න හොද නෑ අනිත් රටවල ක්‍රීඩාවට ඇගිලි ගහන්න කවුරුත් යන්නේ නෑ..අපේ හැම එකාම බලන්නේ මේකට ඇගිලි ගහන්න..අපේ අලුත් කොල්ලන්ගෙන් හොදයි කියන්න ඉන්නේ පොඩ්ඩයි..
    -All the best Sri Lankan Cricket Team-

    sometimes-we-need-to-lose-the-small-battles-inorder-to-win-the-war.jpg

    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow shehan mokekda ban.. u nam anwa pandamak

    ow uba kiyana kathawa hari ane manda.. malinga nisa thama anthima awurud 5 6 lankawe cricket thibbeth.. sanath murali vassa la kauruth nathi kota u witharai hitiye.. ane manda ban :sorry::sorry::(

    අඩෝ මන් ඕකව පන්දමෙක් කිව්වම මේකේ උණ කියක් බැන්නද මට :dull::dull::growl::growl:

    දැන් උන්ටත් තේරිලා වගේ :P

    එහෙන් කුසල් මෙන්ඩිස් පන්දමෙක් කිව්වම රැඩිකල් සොන්නයා උගේ ගෙදර මිනිස්සු ගැන පච කියන්නත් අවා...:rofl::rofl::rofl:

    මන් කලින්ම කිව්වා ක්‍රීඩාවට දේසපාලනේ ගැ වුණාම වුනාම ඉවරයි කියලා..එක කිව්වා විතරයි බැනගෙන ආපු රදිකල්ගේ අද කට වැහිලා :rofl::rofl:

    ඕවට තමා කියන්නේ දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙනවා කියලා :yes:
     
    Last edited: