lankawe cricket iwarai ban..Mathews format 3 ma captain. malinga ta thibbe aluth un team ekata ganna one kiyana policy eka. Mathews ta one seniors la reddak. labbe seniors la aravinda lawa thama genna thiyenne. dan athemta aluth ekek dakinna wenne na. mathakda dilshan capa karapu kaleth aluth unta chance enna one logic eke hitiye.. u capa kaleth nane wadi kal.. dan lankawe cricket oya wadak nathi welawtaa time pass karanna blanna thiyenne.. eeye balapan Aus SA T20 eka.. ewa dakkama ape un T20 wala gahanne test kiyala hithenne..
![]()

අඩෝ මන් ඕකව පන්දමෙක් කිව්වම මේකේ උණ කියක් බැන්නද මට
දැන් උන්ටත් තේරිලා වගේ
එහෙන් කුසල් මෙන්ඩිස් පන්දමෙක් කිව්වම රැඩිකල් සොන්නයා උගේ ගෙදර මිනිස්සු ගැන පච කියන්නත් අවා...
මන් කලින්ම කිව්වා ක්රීඩාවට දේසපාලනේ ගැ වුණාම වුනාම ඉවරයි කියලා..එක කිව්වා විතරයි බැනගෙන ආපු රදිකල්ගේ අද කට වැහිලා
ඕවට තමා කියන්නේ දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙනවා කියලා![]()
Actually we dont have a backup wicket keeper
අඩෝ මන් ඕකව පන්දමෙක් කිව්වම මේකේ උණ කියක් බැන්නද මට
දැන් උන්ටත් තේරිලා වගේ
එහෙන් කුසල් මෙන්ඩිස් පන්දමෙක් කිව්වම රැඩිකල් සොන්නයා උගේ ගෙදර මිනිස්සු ගැන පච කියන්නත් අවා...
මන් කලින්ම කිව්වා ක්රීඩාවට දේසපාලනේ ගැ වුණාම වුනාම ඉවරයි කියලා..එක කිව්වා විතරයි බැනගෙන ආපු රදිකල්ගේ අද කට වැහිලා
ඕවට තමා කියන්නේ දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙනවා කියලා![]()



chandimal ganai shehan ganai kiyapu witharai hari.. ea nisa ochchara ka nogaha hithan 
math beluwa Ausy vs SF match deka. e beluwama ape team eka nikan ICC association team ekak wage ban. hema department ekakma maara strong![]()


සතුටුයිද මචං..
උඹේ හිත පිරෙනකම්ම මට බැනපන්..
අවුලක් නැහැ..
මට බැන්නම ලංකාවේ ක්රිකට් වලට හොඳක් වෙනවා නම් කමක් නැහැ..
උඹ මට සොන්නයා නෙමෙයි මොනවා කිව්වත් උඹත් මට ලංකාවේ ක්රිකට් බලන එක සහෝදරයෙක් විතරයි..
ජය වේවා!








Wicket Keeper is not the Big Issue right now.chandimal is there for Wicket Keeping.if not Dilshan can.

Old Mathews will not work 

uba kiuwa ekai dekai ne ban hari giye..anith okkoma jokes nechandimal ganai shehan ganai kiyapu witharai hari.. ea nisa ochchara ka nogaha hithan
![]()


mokakda ban wena yane??dana kenek hariyata dapan.dan team eka wenas karana be neda?malingawa ain kara kiyamuko.anith eunwa replace karane kohomada?
me tiyana aul eka word cup ekak kohomada ban dinane??eka wene ne kawadawath.balapan west indies.e wage thamai apith.


ඇයි යකෝ ඊයේ ඉන්දියා පැරදුනොත් එළකිරි දාලා යනවා කිව්වේ...මන් උබ වගේ නෙවි පැරදුනා නම් යන්නම හිටියේ කිරියෙන්![]()




Uta bannata machan Sri Lanka Cricket Hadenne na ne Bun
Gotto Ain wenneth na Team eken ara SLC page wala gihin banapan ethakota monawa hari wei![]()






Mathews thama case eka wena monawath case na uu nathnam team eka supiriyata play karanawa![]()

ඇයි යකෝ ඊයේ ඉන්දියා පැරදුනොත් එළකිරි දාලා යනවා කිව්වේ...මන් උබ වගේ නෙවි පැරදුනා නම් යන්නම හිටියේ කිරියෙන්![]()
pala do yanna 
ane aththata?pala do yanna
![]()



ඇත්තටම යන්න හිටියේ බන් පැරදුනානම්
ගිහින් වෙන එකකින් එනවා![]()



