⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
Cc48mf5W8AAMJx-.png
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
lankawe cricket iwarai ban.. :( Mathews format 3 ma captain. malinga ta thibbe aluth un team ekata ganna one kiyana policy eka. Mathews ta one seniors la reddak. labbe seniors la aravinda lawa thama genna thiyenne. dan athemta aluth ekek dakinna wenne na. mathakda dilshan capa karapu kaleth aluth unta chance enna one logic eke hitiye.. u capa kaleth nane wadi kal.. dan lankawe cricket oya wadak nathi welawtaa time pass karanna blanna thiyenne.. eeye balapan Aus SA T20 eka.. ewa dakkama ape un T20 wala gahanne test kiyala hithenne.. :(

math beluwa Ausy vs SF match deka. e beluwama ape team eka nikan ICC association team ekak wage ban. hema department ekakma maara strong :dull:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ මන් ඕකව පන්දමෙක් කිව්වම මේකේ උණ කියක් බැන්නද මට :dull::dull::growl::growl:

    දැන් උන්ටත් තේරිලා වගේ :P

    එහෙන් කුසල් මෙන්ඩිස් පන්දමෙක් කිව්වම රැඩිකල් සොන්නයා උගේ ගෙදර මිනිස්සු ගැන පච කියන්නත් අවා...:rofl::rofl::rofl:

    මන් කලින්ම කිව්වා ක්‍රීඩාවට දේසපාලනේ ගැ වුණාම වුනාම ඉවරයි කියලා..එක කිව්වා විතරයි බැනගෙන ආපු රදිකල්ගේ අද කට වැහිලා :rofl::rofl:

    ඕවට තමා කියන්නේ දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙනවා කියලා :yes:

    සතුටුයිද මචං..
    උඹේ හිත පිරෙනකම්ම මට බැනපන්..
    අවුලක් නැහැ..
    මට බැන්නම ලංකාවේ ක්‍රිකට් වලට හොඳක් වෙනවා නම් කමක් නැහැ..
    උඹ මට සොන්නයා නෙමෙයි මොනවා කිව්වත් උඹත් මට ලංකාවේ ක්‍රිකට් බලන එක සහෝදරයෙක් විතරයි..
    ජය වේවා!
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :baffled::baffled::baffled:

    uba kiuwa ekai dekai ne ban hari giye..anith okkoma jokes ne :P chandimal ganai shehan ganai kiyapu witharai hari.. ea nisa ochchara ka nogaha hithan :P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ponna mathiews ain karapalla :growl::growl:

    oka mona Captain da Fail Captain :angry::angry:

    ehenam ara nakiyo tika aragena cup eka gahapalla ko

    Dilahara :P maharoof :P Tharanga :P Dimuth :P

    Thisara :P Loku Arachchi :P Mathews :P

    Dila :dull: Kapu gedara :dull:

    Wc Squad 2016 :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    සතුටුයිද මචං..
    උඹේ හිත පිරෙනකම්ම මට බැනපන්..
    අවුලක් නැහැ..
    මට බැන්නම ලංකාවේ ක්‍රිකට් වලට හොඳක් වෙනවා නම් කමක් නැහැ..
    උඹ මට සොන්නයා නෙමෙයි මොනවා කිව්වත් උඹත් මට ලංකාවේ ක්‍රිකට් බලන එක සහෝදරයෙක් විතරයි..
    ජය වේවා!

    දැන් කියපන් මන් කියපුවා වැරදිද?

    ශේශාන් පන්දමෙක් නෙවිද? :angry:

    කුසල් මෙන්ඩිස් පන්දමෙක් නෙවිද :angry:

    ආනන්න්ද කෙස් එක නිසා හිරු එකෙන් මාලිංගට මඩ ගැහුවේ නැද්ද :angry:

    උබ නේද සංගා මහේල මොන ප්‍රශ්නේ ආවත් ගැහුවා,අලුත් උනුත් ගහන්න ඕන කියලා :rofl::rofl::rofl:

    පව් බන් උබ :P:P
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    mokakda ban wena yane??dana kenek hariyata dapan.dan team eka wenas karana be neda?malingawa ain kara kiyamuko.anith eunwa replace karane kohomada?

    me tiyana aul eka word cup ekak kohomada ban dinane??eka wene ne kawadawath.balapan west indies.e wage thamai apith.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :baffled::baffled::baffled:

    uba kiuwa ekai dekai ne ban hari giye..anith okkoma jokes ne :P chandimal ganai shehan ganai kiyapu witharai hari.. ea nisa ochchara ka nogaha hithan :P

    ඇයි යකෝ ඊයේ ඉන්දියා පැරදුනොත් එළකිරි දාලා යනවා කිව්වේ...මන් උබ වගේ නෙවි පැරදුනා නම් යන්නම හිටියේ කිරියෙන් :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mokakda ban wena yane??dana kenek hariyata dapan.dan team eka wenas karana be neda?malingawa ain kara kiyamuko.anith eunwa replace karane kohomada?

    me tiyana aul eka word cup ekak kohomada ban dinane??eka wene ne kawadawath.balapan west indies.e wage thamai apith.

    Mathews thama case eka wena monawath case na uu nathnam team eka supiriyata play karanawa :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි යකෝ ඊයේ ඉන්දියා පැරදුනොත් එළකිරි දාලා යනවා කිව්වේ...මන් උබ වගේ නෙවි පැරදුනා නම් යන්නම හිටියේ කිරියෙන් :P:P

    Uta bannata machan Sri Lanka Cricket Hadenne na ne Bun :no::no:

    Gotto Ain wenneth na Team eken ara SLC page wala gihin banapan ethakota monawa hari wei :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Uta bannata machan Sri Lanka Cricket Hadenne na ne Bun :no::no:

    Gotto Ain wenneth na Team eken ara SLC page wala gihin banapan ethakota monawa hari wei :dull::dull:

    මන් FB යන්නේ නැහැ බන්..මේකට තමයි එනෙන් කාලේ කන්න :D

    සිරාවටම මට වෙලාවකට හිතෙනවා ක්‍රිකට් බලන එකෙක් කැප්ටන් කරා නම් හොදයි කියලා :dull::dull:

    මොකද උ දන්නවා තිසරට බෝල් දෙන්න හොද නැහැ කියලා..

    හොදම බෝලර් කනවා නම් අයිත විකට් එකක් දෙකක් යනකන් උ දාන්න හොද නැහැ කියලා...:dull:

    ඕවර 06 ඉවර උණ ගමන් විකට් කියක් ගිහිල්ලා තිබ්බොත් පිටි පස්සට 04 දෙනාම දන්න හොද නැහැ කියලා :baffled:

    අනික විකට් එකක් ගියාම attack කරන්න ඕන කියලා..අයිත විකට් එක ගත්ත එකාට ඊළගට උගේ වාරේ ඕවර එක දෙන්න ඕන කියලා..

    උ හොදටම දානවා නම් උගේ ඕවර ඉතුරු නොකරම හරි සේරම දාලා තව විකට් ගන්න බලන්න ඕන කියලා :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි යකෝ ඊයේ ඉන්දියා පැරදුනොත් එළකිරි දාලා යනවා කිව්වේ...මන් උබ වගේ නෙවි පැරදුනා නම් යන්නම හිටියේ කිරියෙන් :P:P

    ane aththata? :P pala do yanna :P