⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
hitapu selection board eka machan uparima uthsahayak gaththa nawakayanta chance denna. selection board eka e athin sehenna deyak kala. awasanawata nawakayo dunna chance okkoma wage waste kala. :(

aravinda kiyanne hemawelawema senior players la ekka match gahanna balana kenek. aravinda thama thirimanna team ekata ganna ona kiyala mulinma kiyala thiyenne :)

ටීම් එකට අලුත් අය ගත්ත පිළිවෙලේ අවුලක් තිබ්බා පැහැදිලිවම. එකපාරටම ටුවර් එකකට තුන් හතර දෙනෙක් දානවා. ඊළඟ ටුවර් එකේ ඒ අය නෑ. වෙන අලුතින් හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ විදිහට අලුත් අයව හදාගන්න බෑ. සීනියර් අය මැද්දෙන් දදා කාලයක් අරගෙන තමයි හදාගන්න ඕන. එතකොට තමයි ෆ්‍රෙෂර් එක අඩුවෙන් සහ එක්පීරියන්ස් එක්ක කෙනෙක් හැදෙන්නේ. කුසල් වුණත් හදාගන්න මැච් කීයක් ගහන්න වුණාද? ඒ කාලේ ලකුණු 10 ක් ගහගන්න බැරිව කී සැරයක් එක දිගට අවුට් වුණාද? සීනියර් ප්ලේයර්ස්ලා ඒකක් හිටපු නිසා ඒක ටීම් එකට ලොකුවට දැනුනෙ නෑ. දැන් අලුත් අය එක පාරටම අතහැරියා කියලා හැදෙන්නේ කොහොමද? කෝ පරණ අයගෙන් එයාලට උදව්වක්? සංගලා මහේලලා වුණත් හැදුනේ එක්පීරියන්ස් පිරිසක් මැද්දේ එකට ප්ලේ කරලා. ඒ කාලේ අලුත් අය ගොඩක් එකපාරටම ගෙනැල්ලා අතහැරලා ගහපල්ලා කිව්වෙ නෑ. :no:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jehan Mubarak nan Gahala tiyenawa 198 last match eke... but T20 hariyan na miniha.. kiyannath ba habai kabba team ekakata gahannath puluwan, eka parak kenyawatada koheda 6*5k da koheda gahuwa over ekakata

    ay brett lee ta 6 ewa dekak gahuwe 2009 wc group round match eke:P u hariyanne na uth lali pappa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    shehan paninawa u face krna first ball ekata moka dammath:) u programme karapu robo wage

    :lol: තිරියගේ අවුල් තියෙනවා ඒත් ඌට ගැප් වලින් ගහලා ලකුණු ගන්න පුලූවන් හැකියාවක් තියෙනවා. ටිකක් වෙලා විකට් එකේ හිටියොත් ඌ කාපු බෝල ටිකට හරියන්න ලකුණු ටිකක් දානවා :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තිරිමාන්න අවුලක් නෑ බං ෂෙහාන් පිස්සු කෙලිනවා :)

    sirwata math kemathi pora play karanawata. eth chandi thirimanna dennama eka laga gahanawa kiyanne run rate ekata thama balapanne :dull:

    ටීම් එකට අලුත් අය ගත්ත පිළිවෙලේ අවුලක් තිබ්බා පැහැදිලිවම. එකපාරටම ටුවර් එකකට තුන් හතර දෙනෙක් දානවා. ඊළඟ ටුවර් එකේ ඒ අය නෑ. වෙන අලුතින් හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ විදිහට අලුත් අයව හදාගන්න බෑ. සීනියර් අය මැද්දෙන් දදා කාලයක් අරගෙන තමයි හදාගන්න ඕන. එතකොට තමයි ෆ්‍රෙෂර් එක අඩුවෙන් සහ එක්පීරියන්ස් එක්ක කෙනෙක් හැදෙන්නේ. කුසල් වුණත් හදාගන්න මැච් කීයක් ගහන්න වුණාද? ඒ කාලේ ලකුණු 10 ක් ගහගන්න බැරිව කී සැරයක් එක දිගට අවුට් වුණාද? සීනියර් ප්ලේයර්ස්ලා ඒකක් හිටපු නිසා ඒක ටීම් එකට ලොකුවට දැනුනෙ නෑ. දැන් අලුත් අය එක පාරටම අතහැරියා කියලා හැදෙන්නේ කොහොමද? කෝ පරණ අයගෙන් එයාලට උදව්වක්? සංගලා මහේලලා වුණත් හැදුනේ එක්පීරියන්ස් පිරිසක් මැද්දේ එකට ප්ලේ කරලා. ඒ කාලේ අලුත් අය ගොඩක් එකපාරටම ගෙනැල්ලා අතහැරලා ගහපල්ලා කිව්වෙ නෑ. :no:

    kathawa 100% true. math inne oya mathe thama. prasshne une issella hitapu selection board eka awe sanga mahela giyata passe. aluth players la hedenna sup ekak denna seniors la kiyala kawruth ne Mathews arenna.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    all they do is just slog and they are the best at it:) hehhe yes chances are limited to win but be at semis i think got a chance:) they got players who can even get 40 in last 3 just as they chased 224 vs SA in Sa. WI are dangerous when they are chasing u cant restrict them they just slog u have to get them all out. i too dont think they are front runners but they have chance to be a semi finalist

    SA too have players just like miller fumble other day they just fall away in tight situations and in pressure games:)

    for me South Africa way better than West Indies.anyway good luck for Sri lankan Cricket.if our cricket team perform well.we dont need to talk about west indies and South africa.but what to do.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol: තිරියගේ අවුල් තියෙනවා ඒත් ඌට ගැප් වලින් ගහලා ලකුණු ගන්න පුලූවන් හැකියාවක් තියෙනවා. ටිකක් වෙලා විකට් එකේ හිටියොත් ඌ කාපු බෝල ටිකට හරියන්න ලකුණු ටිකක් දානවා :)

    ow chwing gum hapa hapa lalla danakota tama ethin epa wenne:baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    apo ai bn uta dunne? u nisaneda athule awula? Anyway if this is true, Persius is out of WC :P . defensive maanasikathwaya hariyanne ne Mathews ge.:(

    ow ban mathews hinda thamai wali athule mathews T20 cap kamata hariyanen na defensive strategy eka nissa offensive thamai one T20 walata match balala wadakuth na mathews capa unoth nam.:no::no::no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    for me South Africa way better than West Indies.anyway good luck for Sri lankan Cricket.if our cricket team perform well.we dont need to talk about west indies and South africa.but what to do.

    SA is far better but in crunch time they just go out of mind:) they had wonderful teams from 96 to 2015:) :) i dont care those teams winning the cup together with nz and eng:)

    we just need to understand who gives runs away while bowling take them off when he is not a front line bowler:) and we need to make sure we ball full quota of overs of the bowlers who perform on that day they have the luck:) and taking wickets is the only way forward.. i dont think we can even defend 45 in last three on those short boundaries with big hitters others have ..

    in batting we need all of them to get back into cricket shots which are extended with power to hit a six rather than dirty slogging:)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    thiri form eke den inne machan. pahu giya tike hodata score karala thiyenawa :)

    :) අන්තිම මොහොත වෙනකම් කණ්ඩායම වෙනස් කරන්න පුලූවන් කියලා මාලිංගට කියුවේ නැති එක වැරද්දක් බං :no: එහෙම නම් එෂියා කප් එකේදි ධනුෂ්ක, කසුන්ට චාන්ස් එකක් දෙන්න තිබුනා :(
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    :) අන්තිම මොහොත වෙනකම් කණ්ඩායම වෙනස් කරන්න පුලූවන් කියලා මාලිංගට කියුවේ නැති එක වැරද්දක් බං :no: එහෙම නම් එෂියා කප් එකේදි ධනුෂ්ක, කසුන්ට චාන්ස් එකක් දෙන්න තිබුනා :(

    පැහැදිලිවම. එහෙම නම් මාලිංගට ඒෂියා කප් එක නෙගහ ඉන්නත් තිබුණා. ඒ වෙනුවට කසුන්ට අවස්ථාව දෙන්න තිබුණා. ඉන්දියන් ටුවර් එකට සෙල්ලම් කරපු ධනුෂ්කට ඒෂියා කප් එකත් දීලා බලන්න තිබුණා. ඉන්දියන් ටුවර් එකේ හිටිය නැති දික්වැල්ලව ඒෂියා කප් එකට අරන් ගියේ කිසි තේරුමක් නැතිව
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    SA is far better but in crunch time they just go out of mind:) they had wonderful teams from 96 to 2015:) :) i dont care those teams winning the cup together with nz and eng:)

    we just need to understand who gives runs away while bowling take them off when he is not a front line bowler:) and we need to make sure we ball full quota of overs of the bowlers who perform on that day they have the luck:) and taking wickets is the only way forward.. i dont think we can even defend 45 in last three on those short boundaries with big hitters others have ..

    in batting we need all of them to get back into cricket shots which are extended with power to hit a six rather than dirty slogging:)
    I dont mind even Dirty Slogging and Win the Match.End of the day nobody will say Dirty Slogging.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    බලපන් ඉතින් අපිට තිරියවත් මුරුංගා අත්තේ තියන්න උනානේ...odi එකේ test ගහනවා කිව්ව t20 වල odi ගහනවා කිව්ව,බලපන් ඉතින් දැන්....