hitapu selection board eka machan uparima uthsahayak gaththa nawakayanta chance denna. selection board eka e athin sehenna deyak kala. awasanawata nawakayo dunna chance okkoma wage waste kala.
aravinda kiyanne hemawelawema senior players la ekka match gahanna balana kenek. aravinda thama thirimanna team ekata ganna ona kiyala mulinma kiyala thiyenne![]()
ටීම් එකට අලුත් අය ගත්ත පිළිවෙලේ අවුලක් තිබ්බා පැහැදිලිවම. එකපාරටම ටුවර් එකකට තුන් හතර දෙනෙක් දානවා. ඊළඟ ටුවර් එකේ ඒ අය නෑ. වෙන අලුතින් හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ විදිහට අලුත් අයව හදාගන්න බෑ. සීනියර් අය මැද්දෙන් දදා කාලයක් අරගෙන තමයි හදාගන්න ඕන. එතකොට තමයි ෆ්‍රෙෂර් එක අඩුවෙන් සහ එක්පීරියන්ස් එක්ක කෙනෙක් හැදෙන්නේ. කුසල් වුණත් හදාගන්න මැච් කීයක් ගහන්න වුණාද? ඒ කාලේ ලකුණු 10 ක් ගහගන්න බැරිව කී සැරයක් එක දිගට අවුට් වුණාද? සීනියර් ප්ලේයර්ස්ලා ඒකක් හිටපු නිසා ඒක ටීම් එකට ලොකුවට දැනුනෙ නෑ. දැන් අලුත් අය එක පාරටම අතහැරියා කියලා හැදෙන්නේ කොහොමද? කෝ පරණ අයගෙන් එයාලට උදව්වක්? සංගලා මහේලලා වුණත් හැදුනේ එක්පීරියන්ස් පිරිසක් මැද්දේ එකට ප්ලේ කරලා. ඒ කාලේ අලුත් අය ගොඩක් එකපාරටම ගෙනැල්ලා අතහැරලා ගහපල්ලා කිව්වෙ නෑ.


u hariyanne na uth lali pappa


