ඉන්දියන් සුපිරි නිලියෝ....

සොහොන;19821909 said:
:lol:

සිරාවට මේ ඉන්නේ ජෙනිෆර් එයත් ඇතුළු හොලිවුඩ් නිළියන්ගේ ලස්සන ඉමේජස් ටිකක් icluod එකෙන් ලික් වුනා

ඒගොල්ලන්ගේ ලස්සන වැඩ කිඩ ටික හොයා ගන්න ගුගල් කරන්න මෙහෙම :lol:

fapping icloud

1410363450977_wps_14_FILE_In_this_March_2_2014.jpg

FAUof3ozoFY.jpg

:lol: thawa patta ewa wagayak thiyenwa ne. owunge okkoma card kudu yako.. :P Nalu niliyange paudgalikathwaya thiyenne bathroom eke witharai.
den balan yaddi ekath ne
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බන් අනුෂ්ක ශර්මත් ඔය තැන ඉන්නෙ ඉන්දියාවේ කෙල්ලෝ මිලියන ගානක් අතරින් නෙ. එකත් එක්තරා විදියක දක්ෂකමක් නෙ :)

    නිලියෝ වෙන්නේ contacts වලටයි., ලස්සන්ටයි පින්සිද්ද වෙන්න.. ජාතික කණ්ඩායමකට ක්‍රිකට් ගහන්න බෑ එහෙම...:no:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19821677 said:
    පන ඇතුව ඩාන්ස් එකක් කරන්න පුළුවන් ලංකාවේ එක නිලියක් කියපන් matanum දැන් ලංකාවේ රගපාන පුජා විතරයි ඉන්නේ එයත් ඉන්දියන් :baffled:

    ඩාන්ස් කරන එකමද බන් රගපෑමැ කියන්නේ... :no: ලංකාවේ නිලියෝ ඉන්දියන් නිළියන්ට සාපේක්ෂව කොහේ ඉන්නවද කියල කියන්න දන්නේ නෑ.. එත් මම කියන්නේ ලංකාවේ මිඩියා ඉන්දියාවේ හැම නිලියක්ටම "සුපිරි" ටැg ඒක දාන වෙලේ ලංකාවේ කාටවත් එහෙම නොකියන එක ගැන...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol: thawa patta ewa wagayak thiyenwa ne. owunge okkoma card kudu yako.. :P Nalu niliyange paudgalikathwaya thiyenne bathroom eke witharai.
    den balan yaddi ekath ne

    අපේ එවුන් හිතන් ඉන්නේ හොලිවුඩ් බොලිවුඩ් වල ඉන්නේ නිළිකම විතරක් කරලා ගෙදර වුන් කියලා

    රටේ ලෝකේ වෙන විස්තරයක් බලන්නේ නැතුව ඉතින් ලංකාවේ නිලියෝ ටිකවම ඩේලි පලු අරිනවා

    මුළු ලෝකෙම නිලියෝ හොදා ලංකාවේ නිලියෝ විතරක් චා
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිකට් ගහන උන්ගේත් හැමෝටම සුපිරි කියල කියන්නේ නෑනේ... ලගදී ක්‍රිකට් ගාපු අයගෙන් සුපිරි කියල කියන්න පුළුවන් සංග , කෝලි , AB , අම්ල වගේ කීප දෙනකට විතරයි... එත් ලංකාවේ මිඩියා වල ඉන්දියන් නිලියෝ හැමෝටම "සුපිරි" නිලියෝ කියනවා... එත් ලංකාවේ කිසිම අන්ෂේක විශිෂ්ටයෙක්ට එහෙම කියනවා මම දැකල නෑ සංග , මුරලි ඇරුනම...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඩාන්ස් කරන එකමද බන් රගපෑමැ කියන්නේ... :no: ලංකාවේ නිලියෝ ඉන්දියන් නිළියන්ට සාපේක්ෂව කොහේ ඉන්නවද කියල කියන්න දන්නේ නෑ.. එත් මම කියන්නේ ලංකාවේ මිඩියා ඉන්දියාවේ හැම නිලියක්ටම "සුපිරි" ටැg ඒක දාන වෙලේ ලංකාවේ කාටවත් එහෙම නොකියන එක ගැන...

    නළුවෙක් හෝ නිලියෙක් අනිවාරයෙන් පුරුදු වෙන්න ඕනේ දෙයක් තමා නර්තනය

    එක එක නිර්නායකයක් විතරක් අනිත් ඒවාත් එක්කල කම්පෙයාර් කරන්න ගියේ නැ ඒවාට ලංකාවේ උන්ගේ සුදුසුකම්ක්වත් ගැවිලා නැති නිසා
    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19821999 said:
    අපේ එවුන් හිතන් ඉන්නේ හොලිවුඩ් බොලිවුඩ් වල ඉන්නේ නිළිකම විතරක් කරලා ගෙදර වුන් කියලා

    රටේ ලෝකේ වෙන විස්තරයක් බලන්නේ නැතුව ඉතින් ලංකාවේ නිලියෝ ටිකවම ඩේලි පලු අරිනවා

    මුළු ලෝකෙම නිලියෝ හොදා ලංකාවේ නිලියෝ විතරක් චා
    :lol:

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19822020 said:
    නළුවෙක් හෝ නිලියෙක් අනිවාරයෙන් පුරුදු වෙන්න ඕනේ දෙයක් තමා නර්තනය

    එක එක නිර්නායකයක් විතරක් අනිත් ඒවාත් එක්කල කම්පෙයාර් කරන්න ගියේ නැ ඒවාට ලංකාවේ උන්ගේ සුදුසුකම්ක්වත් ගැවිලා නැති නිසා
    :)

    ඒක පිළිගන්න බෑ බන්... එතකොට උබ කියන්නේ හොද චරිතාංග නළුවෙක් වෙන්න නටන්න පුළුවන් වෙන්න ඕනම කියලද... හොලිවුඩ් ෆිල්ම් වල නටන සින් ඇත්තෙම නෑනේ.. ජෝ අබේවික්‍රම ශ්‍රේෂ්ට නළුවෙක්... එතුමාට නටන්න පුලුවන් උනාද...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක පිළිගන්න බෑ බන්... එතකොට උබ කියන්නේ හොද චරිතාංග නළුවෙක් වෙන්න නටන්න පුළුවන් වෙන්න ඕනම කියලද... හොලිවුඩ් ෆිල්ම් වල නටන සින් ඇත්තෙම නෑනේ.. ජෝ අබේවික්‍රම ශ්‍රේෂ්ට නළුවෙක්... එතුමාට නටන්න පුලුවන් උනාද...

    ඉස්සර කාලේ හිටපු අය නෙමේ 2000 පස්සේ ලංකාවෙන් බිහිවුණු නළු නිලියෝ ගැන විතරයි මම කියපු කතාව වලංගු

    මම කතා කරන්නේ ලංකාවේ වාණිජ සිනමාව ගැන විතරයි හොදේ
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    නිලියෝ වෙන්නේ contacts වලටයි., ලස්සන්ටයි පින්සිද්ද වෙන්න.. ජාතික කණ්ඩායමකට ක්‍රිකට් ගහන්න බෑ එහෙම...:no:

    බොලියුඩ් වල එහෙම බෑ. නටන්න බැරි නම් පැත්ත පලාතේ ගන්නේ නෑ මොකක් තිබුනත්. ඊට අමතරව රගපාන්න පුලුවන් වෙන්නත් ඕනේ. ලස්සන ගොඩක්ම වැදගත් නෑ. රානි මුඛර්ජි එහෙම ගොඩක් ලස්සන නෑ, කාජල් ලස්සන නෑ. උන්ගේ පරණ පික්ස් බලපන් නමුත් උන් ඒ කාලේ හිටපු ජනප්‍රිය බොලියුඩ් නිළියන්.​
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට් ගහන උන්ගේත් හැමෝටම සුපිරි කියල කියන්නේ නෑනේ... ලගදී ක්‍රිකට් ගාපු අයගෙන් සුපිරි කියල කියන්න පුළුවන් සංග , කෝලි , AB , අම්ල වගේ කීප දෙනකට විතරයි... එත් ලංකාවේ මිඩියා වල ඉන්දියන් නිලියෝ හැමෝටම "සුපිරි" නිලියෝ කියනවා... එත් ලංකාවේ කිසිම අන්ෂේක විශිෂ්ටයෙක්ට එහෙම කියනවා මම දැකල නෑ සංග , මුරලි ඇරුනම...

    ඉතිං හරිනේ මචන් ලංකාවේ අපි ක්ලබ් ගහන යට සුපිරි ක්‍රීඩකයෝ කියන්නෙ නෑ නෙ. සංග , කෝලි , AB , අම්ල වගේ යට විතරයි. ඒ වගේම ඉන්දියාවේ ඉන්න ලක්ෂ ගානක් නිලියෝ අතරේ ඉන්න හොඳම සෙට් එකට විතරනේ සුපිරි නිලියෝ කියන්නෙ. දීපිකා, කත්‍රිනා, අනුෂ්කා වගේ උඩම ඉන්න ටිකට විතරනේ සුපිරි කියන්නෙ. B grade නළු නිලියෝ කියල ඉන්නව දාස් ගානක් ඉන්දියාවෙ උන්ට ඉන්දියාවේ වත් සුපිරි කියන්නෙ නෑ. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ උන් බොරුවට ඉන්දියාවට කෑගැහුවට හිතෙන් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ :yes: :yes:
    ඒකයි මං කියන්නෙ නියුක් කරනවනං මුලු දකුණු ආසියාවම නියුක් කරන්න ඕනෙ :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං හරිනේ මචන් ලංකාවේ අපි ක්ලබ් ගහන යට සුපිරි ක්‍රීඩකයෝ කියන්නෙ නෑ නෙ. සංග , කෝලි , AB , අම්ල වගේ යට විතරයි. ඒ වගේම ඉන්දියාවේ ඉන්න ලක්ෂ ගානක් නිලියෝ අතරේ ඉන්න හොඳම සෙට් එකට විතරනේ සුපිරි නිලියෝ කියන්නෙ. දීපිකා, කත්‍රිනා, අනුෂ්කා වගේ උඩම ඉන්න ටිකට විතරනේ සුපිරි කියන්නෙ. B grade නළු නිලියෝ කියල ඉන්නව දාස් ගානක් ඉන්දියාවෙ උන්ට ඉන්දියාවේ වත් සුපිරි කියන්නෙ නෑ. :)

    එතකොට පුජ උමාශංකර් ?? එයත් ඔය කියන ජාතියේ A grade නිළියක්ද.? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට පුජ උමාශංකර් ?? එයත් ඔය කියන ජාතියේ A grade නිළියක්ද.? :dull:

    නෑ මම හිතන්නේ පුජා බොලිවුඩ් ෆිල්ම් වල නෑනෙ. වෙන මොනවද භාෂා වලින් ගහන ඒවගේනෙ රඟපානව කියන්නෙ. ඉන්දියාවේදී නං එයා සුපිරි නැතුව ඇති, එත් ලංකාවට ආවම එයා සුපිරි වෙනව නෙ අපේ අයට. අර ලුල නැති වලට කනයා පණ්ඩිතයා ක්යනවා වගේ :lol:

    නිළිය කියන කෙනා තනිකරම රඟපෑම විතරක් අරන් බැලුවොත් නං පුජා කැලේ බන් ලංකාවේ ඕන තරන් ඉන්නව ඊට වඩා අය. ඒ උනාට මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් එපාය බන්, හදන ෆිල්ම් මිනිස්සු බලන්නේ නැත්තන් කොච්චර හොඳට රඟපෑවත් වැඩක් නෑනෙ නේද :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රටේ මහා ජෝඩුව කියලා තියෙන්නේ ඉන්දියාවට ගරු කරහන් කියලා. මොකද ඉන්දියාව සෑහෙන වැඩ කොටසක් කරා මුන්ට බලේ අරන්දෙන්න. ලගදීම එනවා "සුපිරි එට්කා".

    :lol::lol::lol::lol::lol: