⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
Dasun Shanakath Foam 1 ne bung hitiye club matchs wala.eth INternational team ekka play karama ambarenawa.anemanda kawru awath kamak naha hodata play kaloth

දසුන්ට මුලින්ම චාන්ස් එකක් දීලා තිබුණේ ගිය අවුරුද්දේ පකිස්ථාන් ටුවර් එකේදී. එතකොට අර 100 ඒවා දෙක ගහලා තිබුණේ නෑ. මං හිතන්නේ පින්ච් හිටර් කෙනෙක් විදිහට මිසක් ලොකු ඉනිමක් බලාගෙන නෙවෙයි ටීම් එකට සිලෙක්ට් කරලා තියෙන්නේ.
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    I dont mind even Dirty Slogging and Win the Match.End of the day nobody will say Dirty Slogging.

    same with me mach:) who cares how u score :):) but chances of sl players succeeding with slogging considering limited power of our guys is fairly less:) i saw few of khlis comments he understand his limited six hitting power and he said he is focusing on fours from good cricketing shot by hitting into gaps:)

    if we had power of WI or AUS players then even half decent hits would have cleared boundries:):)
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    මම හිතන්නේ බං මේ වේලාවේ කණ්ඩායමේ ක්‍රිඩකයන් අතර ප්‍රශ්ණ තියෙනවා. :( ඒ නිසා හැමදෙනාම ගරු කරන චරිතයක් ආවම ඒ ප්‍රශ්ණ එකිනෙකා එක්ක කතා කරලා විසදගන්න පහසු වෙන නිසා අරවින්දව ගෙන්න ඇති :) කොහොම වුනත් ක්‍රිකට් බෝඩ් එක වැඩ කරපු විදිය අනුමත කරන්න බෑ :no::no:

    ප්‍රශ්න දුරදිග යන්න කලින් විසඳගන්න තිබුණා. මාලිගගේ කතාවෙන් තේරෙනවා චන්දිමාල් එක්ක ගැටළුවක් තියෙන බව. මැතිවුස් බංග්ලාදේශ් මැච් එක සෙල්ලම් කරපු විදිහට තේරුණා ගැටළුව ග්‍රවුන්ඩ් එකට ඇවිත් බව.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රශ්න දුරදිග යන්න කලින් විසඳගන්න තිබුණා. මාලිගගේ කතාවෙන් තේරෙනවා චන්දිමාල් එක්ක ගැටළුවක් තියෙන බව. මැතිවුස් බංග්ලාදේශ් මැච් එක සෙල්ලම් කරපු විදිහට තේරුණා ගැටළුව ග්‍රවුන්ඩ් එකට ඇවිත් බව.

    මාලිංග - චන්දිමාල් අවුලක් තියෙනවා බං :( සමහර විට මට හිතෙන විදියට චන්දිව ඕපන් කරන්න තීරණය කලේ මාලිංග වෙන්න පුළුවන් ? චන්දිමාල් ඕපන් ෆේල් වෙලා ඒ වෙනුවට දික්වැල්ල ඕපන් එවන්න මාලිංග හිතාගෙන හිටියා කියලා මට හිතෙනවා. කොහොම වුනත් මාලිංගගේ කතාව හැටියට ඒ ගත්ත තීරණය හරි :):)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    ප්‍රශ්න දුරදිග යන්න කලින් විසඳගන්න තිබුණා. මාලිගගේ කතාවෙන් තේරෙනවා චන්දිමාල් එක්ක ගැටළුවක් තියෙන බව. මැතිවුස් බංග්ලාදේශ් මැච් එක සෙල්ලම් කරපු විදිහට තේරුණා ගැටළුව ග්‍රවුන්ඩ් එකට ඇවිත් බව.

    ඔව් බන්. අලුතෙන් මොන ප්ලේයර්ස්ලා දැම්මත් වැඩක් නෑ. Playersla අතරේ ප්‍රශ්න තියාගෙන. චන්දිමාල් එක්කනම් බරම අව්ලක් තියෙනවා කියලා HIRU Interview එකෙන් ඔප්පු උනා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Azzam Ameen ‏@AzzamAmeen BBC Sri Lanka Reporter

    Sports Minister is in SLC HQ to give approval to the final selected team, he is in the meeting room with Aravinda De Silva & SLC officials
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Sri Lanka WT20 squad to be change: Danushka, Thirimanna, Prasanna and Lakmal considered

    Mathews, Thiri, Chandi,Dilshan,Gune, Mili,Dasun,Kapu, Kula,Chamera, Thisara, Sachi, Herath, Prasanna, Malinga (Lakmal)

    danata labila thiyana news walata anuwa team eka meka wenna ona
     
    Last edited:

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    :yes::yes:
    ඔව් බන්. අලුතෙන් මොන ප්ලේයර්ස්ලා දැම්මත් වැඩක් නෑ. Playersla අතරේ ප්‍රශ්න තියාගෙන. චන්දිමාල් එක්කනම් බරම අව්ලක් තියෙනවා කියලා HIRU Interview එකෙන් ඔප්පු උනා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Azzam Ameen ‏@AzzamAmeen BBC Sri Lanka Reporter

    Sports Minister is in SLC HQ to give approval to the final selected team, he is in the meeting room with Aravinda De Silva & SLC officials

    අවසාන කණ්ඩායමේ දැන් කවුද බං ඉන්නේ ;);) ඔක්කොටම කලින් අලූත් ත්‍රේඩ් එක දාපං :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,321
    113

    Sri Lanka WT20 squad to be change: Danushka, Thirimanna, Prasanna and Lakmal considered

    apo..sekkuwa hari yanne na ban..u ball karanneth na bat karanneth na hatiyata :frown:

    ප්‍රශ්න දුරදිග යන්න කලින් විසඳගන්න තිබුණා. මාලිගගේ කතාවෙන් තේරෙනවා චන්දිමාල් එක්ක ගැටළුවක් තියෙන බව. මැතිවුස් බංග්ලාදේශ් මැච් එක සෙල්ලම් කරපු විදිහට තේරුණා ගැටළුව ග්‍රවුන්ඩ් එකට ඇවිත් බව.

    :eek: mokkada ban un 2 seen eka?
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    http://www.elakiri.com/forum/showpost.php?p=19823273&postcount=5773

    me post eka dala thiyanne ;) Probable team eka ;) ara henrya dai ban :D

    ගොඩක් උන් මාලිංගට බනිනව මහේල,සංග සහ මැතිව්ස් දිල්ශාන්ට කරපු දේම මැතිව්ස් සහ චන්දි මාලිංගට කලා මීඩියා එකත් පාවිච්චි කරල මාලිංග retire වෙලා යවි රොශාන්, අසංක ගුරුසිංහ වගේ ලංකාවට තමයි පාඩුව..

    චන්දිමාල්ට open කරන්න චාන්ස් එකක් දුන්නේ මාලිංග ඒකවත් ගොඩක් අයට දැන් මතක නැ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Selectors lata team ekak select kara ganna ochara amaru nam me team eka wath yawamu ;)

    timthumb.php