Dasun Shanakath Foam 1 ne bung hitiye club matchs wala.eth INternational team ekka play karama ambarenawa.anemanda kawru awath kamak naha hodata play kaloth
දසුන්ට මුලින්ම චාන්ස් එකක් දීලා තිබුණේ ගිය අවුරුද්දේ පකිස්ථාන් ටුවර් එකේදී. එතකොට අර 100 ඒවා දෙක ගහලා තිබුණේ නෑ. මං හිතන්නේ පින්ච් හිටර් කෙනෙක් විදිහට මිසක් ලොකු ඉනිමක් බලාගෙන නෙවෙයි ටීම් එකට සිලෙක්ට් කරලා තියෙන්නේ.
who cares how u score
ඒ නිසා හැමදෙනාම ගරු කරන චරිතයක් ආවම ඒ ප්‍රශ්ණ එකිනෙකා එක්ක කතා කරලා විසදගන්න පහසු වෙන නිසා අරවින්දව ගෙන්න ඇති 





mokkada ban un 2 seen eka?
hiru gossip eka thibba interview ekak ban dan page 3 ta kalin withara video eka dala athi balapan