Selectors lata team ekak select kara ganna ochara amaru nam me team eka wath yawamu
![]()

ඔව් බන්. අලුතෙන් මොන ප්ලේයර්ස්ලා දැම්මත් වැඩක් නෑ. Playersla අතරේ ප්‍රශ්න තියාගෙන. චන්දිමාල් එක්කනම් බරම අව්ලක් තියෙනවා කියලා HIRU Interview එකෙන් ඔප්පු උනා.
Azzam Ameen @AzzamAmeen BBC Sri Lanka Reporter
Sports Minister is in SLC HQ to give approval to the final selected team, he is in the meeting room with Aravinda De Silva & SLC officials
link ekak deepan ko interview eke
ගොඩක් උන් මාලිංගට බනිනව මහේල,සංග සහ මැතිව්ස් දිල්ශාන්ට කරපු දේම මැතිව්ස් සහ චන්දි මාලිංගට කලා මීඩියා එකත් පාවිච්චි කරල මාලිංග retire වෙලා යවි රොශාන්, අසංක ගුරුසිංහ වගේ ලංකාවට තමයි පාඩුව..
චන්දිමාල්ට open කරන්න චාන්ස් එකක් දුන්නේ මාලිංග ඒකවත් ගොඩක් අයට දැන් මතක නැ

T20 stats අරගෙන බැලුවම ඕනම කෙනෙක්ට තේරෙනවා චන්දිමාල් T20 fail කියලා එත් open කරන්න chance එකක් අරන් දුන්න එත් මාලිංග ටීම් එකක් විදියට මේ පාර සපෝට් කරන්න යුතුකමක් තිබුනා (රොශාන්,අසංකට කරපු දේ ආයෙත් වෙනව දැක්කම දුක හිතෙනවා)
ඇත්තටම මෙතන ගැටළුව මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ. මාලිංගගේ ඉන්ටවීව් එක විතරක් බලලා ඒක තීරණය කරන්න බෑනේ. ඕනෙම කෙනෙක් තමන්ගේ පැත්තෙන් බලලයි කතා කරන්නේ. ඒ නිසා චන්දිමාල් - මැතිවුස් - තේරීම් කමිටුව මොනවගේ දෙයක් මේකට කියනවද කියලා බලන්නත් ඕනේ. ප්‍රශ්නේ එක පැත්තක් විතරක් බලලා මේක තීරණය කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.

අනික world cup එක කටේ තියාගෙන team එක තවත් බෙදෙන කතා කිව්වාම කොහොමද බන් එකතු වෙලා සෙල්ලම් කරන්නේ 
ඇත්තටම මෙතන ගැටළුව මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ. මාලිංගගේ ඉන්ටවීව් එක විතරක් බලලා ඒක තීරණය කරන්න බෑනේ. ඕනෙම කෙනෙක් තමන්ගේ පැත්තෙන් බලලයි කතා කරන්නේ. ඒ නිසා චන්දිමාල් - මැතිවුස් - තේරීම් කමිටුව මොනවගේ දෙයක් මේකට කියනවද කියලා බලන්නත් ඕනේ. ප්‍රශ්නේ එක පැත්තක් විතරක් බලලා මේක තීරණය කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.
T20 stats අරගෙන බැලුවම ඕනම කෙනෙක්ට තේරෙනවා චන්දිමාල් T20 fail කියලා එත් open කරන්න chance එකක් අරන් දුන්න එත් මාලිංග ටීම් එකක් විදියට මේ පාර සපෝට් කරන්න යුතුකමක් තිබුනා (රොශාන්,අසංකට කරපු දේ ආයෙත් වෙනව දැක්කම දුක හිතෙනවා)
ඇත්තටම මෙතන ගැටළුව මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නෑ. මාලිංගගේ ඉන්ටවීව් එක විතරක් බලලා ඒක තීරණය කරන්න බෑනේ. ඕනෙම කෙනෙක් තමන්ගේ පැත්තෙන් බලලයි කතා කරන්නේ. ඒ නිසා චන්දිමාල් - මැතිවුස් - තේරීම් කමිටුව මොනවගේ දෙයක් මේකට කියනවද කියලා බලන්නත් ඕනේ. ප්‍රශ්නේ එක පැත්තක් විතරක් බලලා මේක තීරණය කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.

මම මේක මේ ත්‍රේඩ් එකේ පිටු කිහිපයකට කලිනුත් කියුවා චන්දිව ඕපන් දැම්මේ කණ්ඩායමෙන් එලියට යවන්න වෙන්නත් පුලූවන්
කොහොම වුනත් කණ්ඩායමේ ක්‍රිඩකයන්ගේ අසමගිය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්
මේ හැමදෙනාම සමගියෙන් නැවතත් එකමුතුව ක්‍රිඩා කරලා රටට ගෞරවයක් ගෙනෙයි කියලා අපි විශ්වාස කරමු 