මාලිංග vs හිරු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    wadak na katha karala ban...bahutharayak KULIYAPITIYA type minissu inne rate me article eka liwwa wage minissu innawa kiyala dana gaththa ekath loku deyak machan....

    lankawa kawadawath goda ganna ba ban....PATTA KUHAKA minissu inee...wade kiyanne hama thanma adu padu hoyanne hondama set eka ne...." HIRU " bloody HOOLIGANS ...mallli KARAYA....NA EKKO ONE NA....:growl::growl::growl:

    machan is it k if i share this on FB ??? thanks for the info ...as i know some f these facts are 100 % true and i believe rest of the things also, which are mentioned over here much reliable....
    jaya wewa
    rep ++++

    Kuliyapitiye okkoma ehema na bn. Monawa unath eka mage gama.
    Fb eke dammata kisi aulak na. Mamath fb eken gaththe
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාලිංග අපු දවස් වල එයාගේ action එක සහ වේගය අනුව bat කරන්න අමාරු උනා ගොඩක් අයට ..නමුත් එයාලගේ පුහුණුකරුවෝ මාලිංගට මුහුණදෙන්න සැලසුම් හැදුව ..එයාට ගහන්න ඕනි shots අත්හදා බැලුවා ..දැන් මාලිංගට ගහනවා ..එදා UAE වලට ගත්ත විකට් 4 මට නම් ලොකු දෙයක් විදිහට සලකන්න බෑ ..අවු 4-5 කට වගේ කලින් මාලිංගට bat කරන්න ලැබුනම එහෙම out වෙන්න පුළුවන් .....එත් ඉන්දියාව ,Australia , SA වගේ රටවල් දැන් මාලිංගට පන්න පන්න ගහන්නේ ....

    lol elle karayek cricket gana katha karanna awill..selan karala thiyena kenekgen ahala danaganin...api sellan karala thiyena nisa dannawa....softball neme man kiyanne..cricket kiyanne ubala hithana widiye deyak neme eka therun karanna ba..sellan karalama balanna one...:yes::yes::yes::yes::yes::yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    lol elle karayek cricket gana katha karanna awill..selan karala thiyena kenekgen ahala danaganin...api sellan karala thiyena nisa dannawa....softball neme man kiyanne..cricket kiyanne ubala hithana widiye deyak neme eka therun karanna ba..sellan karalama balanna one...:yes::yes::yes::yes::yes::yes:

    :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේකේ නොකිය කියන්නේ චන්දිමාල් නේද. අයදුම් කරලා IPL එකෙන් ගත්තේ නැති උනම රටේ වීරයෙක් කරගන්නවා කියල.:lol::nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    lol elle karayek cricket gana katha karanna awill..selan karala thiyena kenekgen ahala danaganin...api sellan karala thiyena nisa dannawa....softball neme man kiyanne..cricket kiyanne ubala hithana widiye deyak neme eka therun karanna ba..sellan karalama balanna one...:yes::yes::yes::yes::yes::yes:

    මම එල්ලේ ද ක්‍රිකට් ද ගැහුවේ කියලා ඔයාට කියන්න මහන්සි වෙන්නේ නෑ ..නමුත් මේක තමයි යථාර්තය ...ඕනිම කෙනෙක්ගේ නැගීමක් සහ බැසීමක් තියෙනවා ...වසීම් අක්රම් මුලදී බොලේ දැම්මේ පුළුවන් තරම් හයියෙන් ..ඊට පස්සේ බොලේ වේගයෙන් දානවට වඩා බෝලය වෙනස් කරන උපක්‍රම භාවිතා කළා ..එහෙමයි සාර්ථක උනේ ...ක්‍රිකට් ගහන අය කියලා ලොකුවට ඔලුවට ගන්න එපා ..ලංකාවේ අන්තර් පළාත් , පාසල් ගහනවා වගේ නෙවෙයි අන්තර්ජාතික ගහනකොට ....අපේ මිනිස්සු ලංකාවේ කෙනෙක්ගෙන් පුහුණු වෙන්නවත් කැමති නෑ .පිට රට අය ගැන විස්වාස කරන්නේ ..තාක්ෂණය ගැන ලොකුවට හිතාගෙන ඉන්නේ .බෝලෙට වැදුනේ නැති උනත් කමක් නෑ shot හරියට තාක්ෂණයට අනුකුල නම් ..එහෙමයි අපේ අය හිතන්නේ ....ටෙස්ට් ක්‍රිකට් වලට විතරයි ඔය කතාව අදාළ වෙන්නේ ...එක්දින සහ T 20 වලදී තාක්ෂනය බලන්න නෙවෙයි කොහොමහරි ගහන්න ඕනි ...පොඩ්ඩක් ඉන්දියාවේ දෝනි බලන්න ..එයා කීපින්ග් කරන විධිහ , bat කරන විධිහ 100% තාක්ෂණයට නෙවෙයි ..ඒවා හදන්න යන්නෙත් නෑ ....එත් හොදට ලකුණු තියෙනවා ..
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    talent eka tikak hari tiyana un ayin wenna hadanawa
    bat eka ussaganna pana natuwa eka digata fail wewi inna dilshan tawa awurudu 2k gahanawalu :lol::lol::lol::lol::lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට මාලිංග එක්ක තරහක් නෑ ..එත් එයාට IPL ගහන්න පුළුවන් නම් හොදට කිසිම අබාධයක් නැතිව , ලංකාවේ තරග ගහද්දි අබාධ එන්නේ කොහොමද ...ප්‍රශ්නේ මේකයි ..කවුරු උනත් කමක් නෑ IPL හෝ වෙන මොනවා ගැහුවත් කමක් නෑ රට වෙනුවෙන් උපරිමය දෙන්න ඕනි ...මාලිංග කියන්නේ වාසනාවට ජාතික කණ්ඩායමට අපු කෙනෙක් ..මැතිව්ස් වගේ 17 , 19 පහල සෙල්ලම් කරලා අපු කෙනෙක් නෙවෙයි ....මාලිංග IPL ගියේ එයා ලංකාවේ කණ්ඩායමට අපු නිසා ..අද මෙහෙම සල්ලි , කිර්තිනාමය ලැබෙන්නේ ඒ නිසා ...එකට යම් කාලගුණ සැලකීමක් තියෙන්න ඕනි ....

    මේක මාලිංගට නෙවෙයි ඕනි කෙනෙක්ට අදාලයි ..ගහන්න බැරි නම් අයින් වෙලා අලුත් කෙනෙක්ට එන්න ඉඩ දෙන්න ඕනි ..එදා ඉදන්ම මේක උනේ නෑ ..මිලින්ද සිරිවර්ධන අවු 28 දී තමයි ජාතික කණ්ඩායමේ යම් තැනක් ලැබෙන්නේ ..එතකන් එයාට එන්න දුන්නේ නෑ ..කපුගෙදරට නිකන් අවාරෙට එනවා යනවා වගේ .....එහෙම ක්‍රිකට් ගහන්න පුලුවන්ද ..අද ඉන්න එකා හෙට නෑ ..ඉතින් කණ්ඩායම් හැගීමක් ඇති වෙනවද...
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මම එල්ලේ ද ක්‍රිකට් ද ගැහුවේ කියලා ඔයාට කියන්න මහන්සි වෙන්නේ නෑ ..නමුත් මේක තමයි යථාර්තය ...ඕනිම කෙනෙක්ගේ නැගීමක් සහ බැසීමක් තියෙනවා ...වසීම් අක්රම් මුලදී බොලේ දැම්මේ පුළුවන් තරම් හයියෙන් ..ඊට පස්සේ බොලේ වේගයෙන් දානවට වඩා බෝලය වෙනස් කරන උපක්‍රම භාවිතා කළා ..එහෙමයි සාර්ථක උනේ ...ක්‍රිකට් ගහන අය කියලා ලොකුවට ඔලුවට ගන්න එපා ..ලංකාවේ අන්තර් පළාත් , පාසල් ගහනවා වගේ නෙවෙයි අන්තර්ජාතික ගහනකොට ....අපේ මිනිස්සු ලංකාවේ කෙනෙක්ගෙන් පුහුණු වෙන්නවත් කැමති නෑ .පිට රට අය ගැන විස්වාස කරන්නේ ..තාක්ෂණය ගැන ලොකුවට හිතාගෙන ඉන්නේ .බෝලෙට වැදුනේ නැති උනත් කමක් නෑ shot හරියට තාක්ෂණයට අනුකුල නම් ..එහෙමයි අපේ අය හිතන්නේ ....ටෙස්ට් ක්‍රිකට් වලට විතරයි ඔය කතාව අදාළ වෙන්නේ ...එක්දින සහ T 20 වලදී තාක්ෂනය බලන්න නෙවෙයි කොහොමහරි ගහන්න ඕනි ...පොඩ්ඩක් ඉන්දියාවේ දෝනි බලන්න ..එයා කීපින්ග් කරන විධිහ , bat කරන විධිහ 100% තාක්ෂණයට නෙවෙයි ..ඒවා හදන්න යන්නෙත් නෑ ....එත් හොදට ලකුණු තියෙනවා ..

    Machan tery123 elakiriye inna unta penwanna hadanawa uuu leather ball gahapu ekek kiyala ekai uu ehema comment ekak dala tiyenne uba owa ganan ganna epa ban
    uuu ta leather bolekata gahapu eka uta loku deyak wenna ati oya wage unge heena mane wenas karanna ba anukampa karapan
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාලිංග හොදම බෝලර් කෙනෙක් ..එකේ දෙකක් නෑ ..එත් එයා හොද කැප්ටන් කෙනෙක් නෙවෙයි ...තමන්ට ඕනි අයව තෝරාගෙන ගිහිල්ලා අතරමගදී දාලා යන්නේ නෑ එහෙනම් ...හොද නායකයෙක් කිසිම වෙලාවක කණ්ඩායමේ අනිත් අය එක්ක ප්‍රශ්න තියා ගන්නේ නෑ ..තිබ්බත් ඒවා ප්‍රසිද්ධියේ කතා කරලා නැති ප්‍රශ්න ඇති කරන්නේ නෑ ..කණ්ඩායම වෙනුවෙන් ඉවසන්න ,දැඩි තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනි ..

    මැතිව්ස් , සංගා , මහේල , දිල්ෂාන් මේ ඔක්කොම නායකයෝ විධිහට ඉන්නකොට කණ්ඩායම ඇතුලේ ප්‍රශ්න තියෙන්න ඇති ..එත් ඒවා මාධ්‍ය ඉදිරියේ කියලා පොර වෙන්න හැදුවේ නෑ ...ඒවා එයාලම විසදගන්න උත්සහ කරනවා .....මාලිංග මේවා මාධ්‍ය ඉදිරියේ කීම මම නම් දකින්නේ විනයක් නැති බව කියලා
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අපෝ මේ ගෝතයා යන එකමයි හොඳ. ලංකාවට ගහන මැච් 4 බැංකුවේ හිටියේ IPL එක ගහන්න rest කරන්න කියලා අපි නොදන්නවායැ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Machan tery123 elakiriye inna unta penwanna hadanawa uuu leather ball gahapu ekek kiyala ekai uu ehema comment ekak dala tiyenne uba owa ganan ganna epa ban
    uuu ta leather bolekata gahapu eka uta loku deyak wenna ati oya wage unge heena mane wenas karanna ba anukampa karapan

    ඔව් බන් ..සමහර අය හිතාගෙන ඉන්නේ උන විතරයි ක්‍රිකට් ගැන දන්නේ කියලා ...ඉතින් වැඩක් තියෙනවද බන් ...මිලියන 28 එක්කෙනෙක්ට ලැබෙන ආසියා තරගාවලියේදී කවුද ඒ මුදල් වලට හරියන්න සෙල්ලම් කලේ ..මාලිංග නායකයෙක් විදිහට , දිල්ෂාන් , මැතිව්ස් , චන්දිමාල් ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මට මාලිංග එක්ක තරහක් නෑ ..එත් එයාට IPL ගහන්න පුළුවන් නම් හොදට කිසිම අබාධයක් නැතිව , ලංකාවේ තරග ගහද්දි අබාධ එන්නේ කොහොමද ...ප්‍රශ්නේ මේකයි ..කවුරු උනත් කමක් නෑ IPL හෝ වෙන මොනවා ගැහුවත් කමක් නෑ රට වෙනුවෙන් උපරිමය දෙන්න ඕනි ...මාලිංග කියන්නේ වාසනාවට ජාතික කණ්ඩායමට අපු කෙනෙක් ..මැතිව්ස් වගේ 17 , 19 පහල සෙල්ලම් කරලා අපු කෙනෙක් නෙවෙයි ....මාලිංග IPL ගියේ එයා ලංකාවේ කණ්ඩායමට අපු නිසා ..අද මෙහෙම සල්ලි , කිර්තිනාමය ලැබෙන්නේ ඒ නිසා ...එකට යම් කාලගුණ සැලකීමක් තියෙන්න ඕනි ....

    මේක මාලිංගට නෙවෙයි ඕනි කෙනෙක්ට අදාලයි ..ගහන්න බැරි නම් අයින් වෙලා අලුත් කෙනෙක්ට එන්න ඉඩ දෙන්න ඕනි ..එදා ඉදන්ම මේක උනේ නෑ ..මිලින්ද සිරිවර්ධන අවු 28 දී තමයි ජාතික කණ්ඩායමේ යම් තැනක් ලැබෙන්නේ ..එතකන් එයාට එන්න දුන්නේ නෑ ..කපුගෙදරට නිකන් අවාරෙට එනවා යනවා වගේ .....එහෙම ක්‍රිකට් ගහන්න පුලුවන්ද ..අද ඉන්න එකා හෙට නෑ ..ඉතින් කණ්ඩායම් හැගීමක් ඇති වෙනවද...

    කපුගෙදරට ඕන තරම් චාන්ස් තිබ්බ. පොර හැදුනෙ නැහැ:no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    In a surprise move nine days from the start of Sri Lanka's World T20 campaign, the country's sports minister Dayasiri Jayasekara has appointed a new set of selectors headed by former captain Aravinda de Silva, :) relieving the previous selection panel ahead of time. Kumar Sangakkara and Romesh Kaluwitharana are the other major names in the new five-member panel, which also includes former Sri Lanka offspinners Ranjith Madurasinghe and Lalith Kaluperuma.

    Source - Cricinfo

    බලමු මොකක් හරි වෙනසක් වෙයිද කියලා ..සංගා වඩා අරවින්ද සහ කලුගේ එකතු වීම මම දකිනවා හොද දෙයක් කියලා ..1996 කණ්ඩායම වගේ එකක් හදයි කියලා බලාපොරොත්තු වෙනවා ...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාලිංග හොදම බෝලර් කෙනෙක් ..එකේ දෙකක් නෑ ..එත් එයා හොද කැප්ටන් කෙනෙක් නෙවෙයි ...තමන්ට ඕනි අයව තෝරාගෙන ගිහිල්ලා අතරමගදී දාලා යන්නේ නෑ එහෙනම් ...හොද නායකයෙක් කිසිම වෙලාවක කණ්ඩායමේ අනිත් අය එක්ක ප්‍රශ්න තියා ගන්නේ නෑ ..තිබ්බත් ඒවා ප්‍රසිද්ධියේ කතා කරලා නැති ප්‍රශ්න ඇති කරන්නේ නෑ ..කණ්ඩායම වෙනුවෙන් ඉවසන්න ,දැඩි තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනි ..

    මැතිව්ස් , සංගා , මහේල , දිල්ෂාන් මේ ඔක්කොම නායකයෝ විධිහට ඉන්නකොට කණ්ඩායම ඇතුලේ ප්‍රශ්න තියෙන්න ඇති ..එත් ඒවා මාධ්‍ය ඉදිරියේ කියලා පොර වෙන්න හැදුවේ නෑ ...ඒවා එයාලම විසදගන්න උත්සහ කරනවා .....මාලිංග මේවා මාධ්‍ය ඉදිරියේ කීම මම නම් දකින්නේ විනයක් නැති බව කියලා

    malige manager thama godak ewata waga kiyanna one
    IPL,test walin retire wena ewa okkoma pitipasse inne pora thama
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    malige manager thama godak ewata waga kiyanna one
    IPL,test walin retire wena ewa okkoma pitipasse inne pora thama

    ඔව් බන් ..මැනේජර්ලා දැනගන්න ඕනි ක්‍රීඩකයන්ව හරියට තියාගන්න ..කොහෙද මුන් සල්ලි පස්සෙම යන ජාතියක්නේ ..අනිත් එක ජාතික කණ්ඩායමේ මනේජර්ට බෑ කණ්ඩායම පාලනය කරගන්න ...එකා නමට විතරයි ...විනය හදාගන්න බෑ .