⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

taruk

Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    දැන් මාලි නැනේ මචන් අපි බලමුකො අනිත් අය කරන හැටි ටීම් එකෙන් භාගයක්? වැඩක් නැ දැන් මාලි නායකකමත් දීලා අයින් වෙලා ඉන්නේ ඌට පුළුවන් විදියට රට උඩින්ම තිබ්බ අනිත් අය තාම ලංකාවෙන් එලියට ගිහින් නැ බලමු අනිත් අයගෙ වැඩ

    එකෙක් ගෙන් depend වෙන්න එපා machan. උන් ව අපි පොරවල් කරලා දැන් media එකෙන් අපිට පොර talk දෙනවා. vass ලා murali ලා කවදාවත් ඔහොම හසිරුනේ නැ බන්. කවදාවත් captancy එකකට මරා ගත්තේ නැ....දුකයි මේවා දැක්කම.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    team එකේ බාගයක් මාලි ට කැමති නැ. ඕනම 1st class cricket ගහපු එකෙක් ගෙන් අහන්න. මාලිංග team එක කඩල තියෙන්නේ.කොටින්ම matthews කැමතිත් නැ මාලි ට captancy එක දෙනවට. injury එක දැනගෙන ඇයි UAE match එක ගැහුවේ??මාලි දැන්නං හිටියා wicket යන බව මොකෝ UAE batsman ලා මාලි ට ඵචේ කරලා නැ. ඕනෙම නං 2nd match එක INDIA මට්ච් එක important සෙල්ලන් කරන්න තිබ්බා නේ??මාලි දන්නවා ඉඳිං කාරයෝ එළවා එළවා උට ගහනවා කියලා.මාලි හරි කපටි. ගගෙන් වතුර බිලා මුහුදට අවඩන පොරක් තමයි.

    උඹල ඔය ටිකම දිල්ශාන්ටයි,සනත්ටය්ත් කිව්වා දැන් මාලිට මැච් දින්නවල ලෝකෙම දින්නපු හැම එකාටම ඕව කියන්න
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    එකෙක් ගෙන් depend වෙන්න එපා machan. උන් ව අපි පොරවල් කරලා දැන් media එකෙන් අපිට පොර talk දෙනවා. vass ලා murali ලා කවදාවත් ඔහොම හසිරුනේ නැ බන්. කවදාවත් captancy එකකට මරා ගත්තේ නැ....දුකයි මේවා දැක්කම.

    කව්ද මරා ගත්තේ මාලි ඉන්ජර්ඩ් කාලේ ප්‍රෙස් එකට මැතිව්ස් මොනවද කිව්වේ.. කැප්ටන්සි එකට මරා ගත්තේ කවුද? ලෝකේ කිසිම එකෙක් ඔහොම කතා කරන්වා මම අහල නැ දිල්ශාන් කැප්ටන් කාලේ ඌට එකෙක්වත් සප් කලේ නැ

    මැතිව්ස් හොදට ෆේල් තමන්ගේ බැටින් ෆේල් එක වහගන්න මාලිට ප්‍රෙස් එකේ බැන්නා මාලි නැත්නම් අපි UAE මැච් එක කනවා කියල මැතිව්ස්ටත් අමතක වුනා
     
    Last edited:

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    උඹල ඔය ටිකම දිල්ශාන්ටයි,සනත්ටය්ත් කිව්වා දැන් මාලිට මැච් දින්නවල ලෝකෙම දින්නපු හැම එකාටම ඕව කියන්න

    hikz! සනත් ගැන මගේ කිසම අවුලක් නැත.රට ගැන හැඟීමකින් සෙල්ලන් කරා.අනිත් දෙන්නට නං චරිත සහතික දෙන්න යන්නේ නැ....(JVP වචන)
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    කව්ද මරා ගත්තේ මාලි ඉන්ජර්ඩ් කාලේ ප්‍රෙස් එකට මැතිව්ස් මොනවද කිව්වේ.. කැප්ටන්සි එකට මරා ගත්තේ කවුද? ලෝකේ කිසිම එකෙක් ඔහොම කතා කරන්වා මම අහල නැ දිල්ශාන් කැප්ටන් කාලේ ඌට එකෙක්වත් සප් කලේ නැ

    මැතිව්ස් හොදට ෆේල් තමන්ගේ බැටින් ෆේල් එක වහගන්න මාලිට ප්‍රෙස් එකේ බැන්නා මාලි නැත්නම් අපි UAE මැච් එක කනවා කියල මැතිව්ස්ටත් අමතක වුනා

    ඇත්ත කථාව නේ කිව්වේ මාලිංග injured උනාට පොර තෝරපු team එකෙන් නේ matthews ට ගහන්න උනේ බන්,මාලිංග ම කිව්වේ ෂෙහාන්,දසුන්,කපුගෙදර උ team එකට දැන්මේ කියලා. මාර captain bench එකේ. captain cool Dhoni, චාප්ටින් Bench අපේ mans.

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    ඇත්ත කථාව නේ කිව්වේ මාලිංග injured උනාට පොර තෝරපු team එකෙන් නේ matthews ට ගහන්න උනේ බන්,මාලිංග ම කිව්වේ ෂෙහාන්,දසුන්,කපුගෙදර උ team එකට දැන්මේ කියලා. මාර captain bench එකේ. captain cool Dhoni, චාප්ටින් Bench අපේ mans.

    මාලි බෙන්ච් එකේ හිටියෙ world cup එක ගහන්න බලාගෙන නැතුව වෙන එකෙක් ඉන්නවද replace කරන්න. ඌට ඔන නම් injury එක දාල wc & asia cup නොගහ කට්ට කන්නේ නැතුව mathews වගේ නොගහ ඉන්න තිබුන(mathews 2011 wc final insurance claim එක ගන්න නොගහ හිටපු හැටි මතකදෙ?)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    hikz! සනත් ගැන මගේ කිසම අවුලක් නැත.රට ගැන හැඟීමකින් සෙල්ලන් කරා.අනිත් දෙන්නට නං චරිත සහතික දෙන්න යන්නේ නැ....(JVP වචන)

    සනත්ගේ club එකෙ එකෙක්ගෙන් ඇහුව නම් ඌට කියන්නෙත් එහෙමයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    ඇත්ත කථාව නේ කිව්වේ මාලිංග injured උනාට පොර තෝරපු team එකෙන් නේ matthews ට ගහන්න උනේ බන්,මාලිංග ම කිව්වේ ෂෙහාන්,දසුන්,කපුගෙදර උ team එකට දැන්මේ කියලා. මාර captain bench එකේ. captain cool Dhoni, චාප්ටින් Bench අපේ mans.

    අවිශ්කගෙන් අහන්න asia cup එකේ අපේ ටීම් එකට මොකද වුනේ කියල ඔක්කොම seniors fail

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    මෙන්න squad එකට දාන්න තිබුන ප්ලයෙර්ස් ලා ( based on super T 20 provincial Tornament)

    Batting

    1) Lahiru Milantha S.R 158.15,
    2) Dhananjaya De Silva S.R 133.71
    3) Lahiru Thirimanne S.R 131.03
    4)AShan priyanjan S.R 128

    Bowling
    1)Kasun Rajitha E.R 6.37 W 10
    2)Suraj Randiv E.R 6.00 W 8
    3)Shaminda Eranga E.R 8.15 W 14
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    මාලි බෙන්ච් එකේ හිටියෙ world cup එක ගහන්න බලාගෙන නැතුව වෙන එකෙක් ඉන්නවද replace කරන්න. ඌට ඔන නම් injury එක දාල wc & asia cup නොගහ කට්ට කන්නේ නැතුව mathews වගේ නොගහ ඉන්න තිබුන(mathews 2011 wc final insurance claim එක ගන්න නොගහ හිටපු හැටි මතකදෙ?)

    ඇයි අනේ එයා එහෙනං UAE match එක ගැහුවේ ? පොර වෙන්න ද? නැතිනං 2nd match එකේ Kolhi ඉන්න හින්ද ද ? කෙලින්ම world චුප් ගහන්න තිබ්බා නේ? බෙන්ච් එක රත් කරලා අර කසුන් රාජිත ට ගහන්න දීලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12806207_10201310773167311_3270594086186270198_n.jpg
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    ___හර්දික් පාණ්ඩ්‍යා සහ දසුන් ශානක___

    එකම කාල වකවානුවෙ team එකට එන්නෙ. එකම playing roles. දෙන්නම medium-fast bowling allroundersලා. නමුත් මේ වෙද්දි දෙන්නගෙ situation එක කොහොමද? පාණ්ඩ්‍යා කියන්නෙ මට දන්න හැටියට නම් දසුන් තරම් වැඩ්ඩෙක් නෙමෙයි. IPL 2015 වල ටිකක් perform කලා. නමුත් උගෙ selection එක ගොඩක් දුරට potential එක ගැන හිතල ගත්ත රැඩිකල් තීරණයක්. ඉන්දියාව මොකද කලේ? අලුත් කොල්ලගෙ moral up කලා. ඌව දෝනිට උඩින් නො.6 බැට් කරන්න එව්වා. එහෙම එව්වෙ දෝනිට වඩා ඌ වැඩ්ඩෙක් හින්ද නෙමෙයි, උගෙ confidence හදන්න. First change bowl කරන්න දුන්නා. වෙන bowlersල නැතුව නෙමෙයි, එහෙමයි අලුත් කෙනෙක්ගෙ confidence boost කරන්නෙ. විශේෂයෙන් මේ T20 වගේ aggressive format එකකදි. දැන් කොහොමද මිනිහ හෙන attitude එකෙන් ඉන්න හැටි wink emoticon . අන්න එහෙමයි ඉන්දියාව average talent එකක් තියන අලුත් කොල්ලෙක්ව පොරක් කලේ...

    ඒකට අපේ අයියලා... Domestic T20 century 2ක් ගහලා form එකේ ඉන්න දසුන්ට හරියට position එකක් දුන් නෑ. නො.4-8 වෙනකම් එහෙට මෙහෙට දැම්මා. උගෙ style එකට ගැලපෙන් නැති වෙලාවල් වල promotion දීල උඩින් එව්වා, අවශ්‍ය වෙන වෙලාවල් වලට උගෙ power hitting වලින් ප්‍රයෝජන ගන්න ඌව එව්වෙ නෑ. 2nd match එකේ wickets 3ක් ගත්ත ගත්තමයි ආයෙ හරියකට bowl කරන්න දුන් නෑ. දුන්නත් දුන්නෙ උපරිම ඕවරයයි. සරලවම කිව්වොත් World T20 යන්න කලින් හොඳට polish කරගන්න තිබ්බ raw talent එකක් පීචං කරලා දැම්ම...

    මෙහෙම නිලධාරින්, බලධාරින් ඉන්න රටක ක්‍රිකට් ලෝලියෙක් වෙන්න ලැබෙන එකත් පූරුවෙ වාසනාවක් කිව්වලු....

    from FB :eek::eek::eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,544
    113
    Folks Maria sharapova have admitted she took banned substances , will maria ve de scapegoat for kusal to get back into to competitive cricket :p
     
    Last edited:

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    T-20 ලෝක කුසලාන තරඟාවලියෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ට හා උප නායකත්වය දිනේශ් චන්දිමාල්ට ලබාදී තිබේ.

    මෙම තරඟාවලියෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනයට නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්දසෙ වෙනුවට සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න කැඳවා ඇත.

    Ada derana
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,680
    1
    10,974
    113
    T-20 ලෝක කුසලාන තරඟාවලියෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ට හා උප නායකත්වය දිනේශ් චන්දිමාල්ට ලබාදී තිබේ.

    මෙම තරඟාවලියෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනයට නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්දසෙ වෙනුවට සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න කැඳවා ඇත.

    Ada derana

    සිරාද බන්.එතකොට සොන්න සෙහාන් ඇතුලේ....