දන්සැලකට නූඩ්ල්ස්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කිලෝ එකකින් 12කට බඩ පිරෙන්න කන්න පුලුවන්
    ලූස් ගන්නවා නම් කිලෝ එකක් 25-35ක් වගේ වෙවි
    එච්චර අඩුවට තියෙනවද බන්.. 400g එකකුත් 100ක් විතර වෙනවනේ..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කාගෙන් අඩුවට නම් ගත්තත් කමක් නෑ හම්බයන්ගෙන් නම් ගන්න එපා
    හරිස්චන්ද්‍ර එකෙන් අහල බලපන් අනිවා bulk පැකට් ඇති ගන්න ඔය දන්සල් වලට ඔය වගේ products ඇතිනේ තොගේට ගන්න නිසා
    හම්බයියලගෙන් ගන්නේ නෑ මචන් එකෙන්ම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං.
    හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති.....
    බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං.
    හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති.....
    බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.
    හරි අයියේ මම try කරලා බලන්නම්..
     

    kingdewi

    Well-known member
  • රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං.
    හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති.....
    බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.

    අන්න අදහස , රයිස් නුඩ්ල්ස් ගානට හදාගත්තනම් සුපිරි රහයි නෙව :)

    මොනා උනත් දන්සල් වැඩේ 100% ක් සාර්ථක වේවා
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අන්න අදහස , රයිස් නුඩ්ල්ස් ගානට හදාගත්තනම් සුපිරි රහයි නෙව :)

    මොනා උනත් දන්සල් වැඩේ 100% ක් සාර්ථක වේවා
    තවම ගන්න තැනක් තමයි හම්බ උනේ නැත්තේ...
     

    kingdewi

    Well-known member
  • තවම ගන්න තැනක් තමයි හම්බ උනේ නැත්තේ...

    කඩේකට ගියා ..නුඩ්ල්ස් පැකට් වර්ග කීපයක නිෂ්පාදකයාගේ විස්තර ලියාගත්ත . කෝල් කරලා විස්තරේ කිවුව ..ගාන අහගත්තා ~
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං.
    හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති.....
    බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.

    mama haal piti noodles dennam.
    1kg packet thiyenne.

    Dr, kiyapu ekama thamaa.
    mama distributor kenek. puluwan tharam aduwen dennam.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    loose noodles nam pettah walin ganna puluwan wei..quality nam kohomada danne na habai :baffled:


    ape DragonD malli nam dansalak deela thibuna noodles poddak contact karala ahala balanna :D


    මල්ලි වෙන්නෙ කොහොමද
    පුතා පුතා
    තාත්තගෙ වයසෙ මිනිස්සු මල්ලිලු
    ලොල්

    Roamstar මචන් මන් ගාව නෙමෙ යලුවෙක් ගාව තියෙන්නෙ මෙ බිල් ටික උගෙ ෆොන් එකෙන් උ හදිස්සියෙ ගහල එවල තියෙන්නෙ ටිකක් බොන්ද වෙලා ඇති

    KNhg4LB.jpg


    JIlR9Q3.jpg
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Machan Noodles nam Wijaya Products 1ken ganna. Apith Gaththe ethanin.
    PM me i 'll help you.. :)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මල්ලි වෙන්නෙ කොහොමද
    පුතා පුතා
    තාත්තගෙ වයසෙ මිනිස්සු මල්ලිලු
    ලොල්

    Roamstar මචන් මන් ගාව නෙමෙ යලුවෙක් ගාව තියෙන්නෙ මෙ බිල් ටික උගෙ ෆොන් එකෙන් උ හදිස්සියෙ ගහල එවල තියෙන්නෙ ටිකක් බොන්ද වෙලා ඇති

    KNhg4LB.jpg


    JIlR9Q3.jpg
    හරි අයියේ.. තැන්ක්ස් මේක එව්වට.. තව උදව්වක් කරන්නකෝ.. නූඩ්ල්ස් ගත්තේ කොහෙන්ද කියලත් කියන්නකෝ අහල..
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    හරි අයියේ.. තැන්ක්ස් මේක එව්වට.. තව උදව්වක් කරන්නකෝ.. නූඩ්ල්ස් ගත්තේ කොහෙන්ද කියලත් කියන්නකෝ අහල..

    eheliyagoda Jilani stores kiyala ekak malli
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Raigam

    Operations Head Office and Factory No.277,Koswatta,
    Kiriwattuduwa, Sri Lanka.
    Tel : +94 (11) 5059261-2, +94 (11) 2753340-1, +94 (77)1061401-6
    Fax: +94 (11) 2753342
    E-mail: [email protected]
    Colombo Office Raigam Marketing Services (Pvt.) Ltd.,
    F-28,First Floor,Lucky Plaza,
    Colombo 03,Sri Lanka.
    Tel : +94 (11) 011 4886777, 4886888
    Fax: +94 (11) 2575842



    Harischandra


    Contact Us

    Nanayakkara S.N.K
    Sales Manager
    Sales Inquiries:
    [email protected]
    Gamini Lokuralage D.S
    Commercial Manager
    Export Inquiries:
    [email protected]
    Hemantha Samarasinghe
    Digital Marketing & Sustainability Manager
    [email protected]
    Customer comments
    and suggestions:
    [email protected]
    Head Office and Factory
    No 11, C.A. Harischandra Mawatha, Matara. Map
    Tel: 041 2224701-8
    Colombo Sales Office
    54 Kitulwatta Road, Colombo 8. Map
    Tel: 011 2685734
    Colombo Retail Outlet
    455 Bauddhaloka Mawatha,
    Colombo 8. Map
    Tel: 011 2685734/0113091917
    Matara Retail Outlet & Pastry Shop
    139/1 Anagarika Dharmapala Mawatha,
    Matara. Map
    Tel: 041 2224770