දන්සැලකට නූඩ්ල්ස්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දන්සැලකට නූඩ්ල්ස්

    B.jpg


    මචන්ලා අපි වෙසක් එකට නූඩ්ල්ස් දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නවා.. තවම ඉතින් budget එක අවුල්.. :( හිතාගෙන ඉන්නේ නම් 60000ක් වත් එකතු කරගන්න. යාළුවො කීපදෙනෙක් විතරයි ඉන්නේ.. 60ක් තියා 40ක් වත් එකතු වෙයිද දන්නේ නෑ. ඒ උනත් දෙන්නම ඕනේ.. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියනවද noodles ගන්න පුළුවන් තැනකුයි, කිලෝ එකක ගාන කීයක් වගේ වෙයිද කියලයි.. අනිත් ඒවා නම් ගණන් හොයාගන්න පුළුවන් උනා. දෙන්න ඉන්නේ noodles, chili paste, පරිප්පු.. පොඩ්ඩක් දන්නා කෙනෙක් විස්තරේ කියනවද.. ඒ වගේම නූඩ්ල්ස් කිලෝ එකක් කීදෙනෙක්ට කන්න පුලුවන්ද කියලත් කියන්න පොඩ්ඩක්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    loose noodles nam pettah walin ganna puluwan wei..quality nam kohomada danne na habai :baffled:


    ape DragonD malli nam dansalak deela thibuna noodles poddak contact karala ahala balanna :D
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කොල්ලෝ බම්ප් එකක් දෙන්නයි යන්නෙ.බම්ප් එක දෙන්නෙ asanka24
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඉරේෂා නුද්ලස් එකේ කිලෝ 10 වගේ ඒවා තියෙනවා..ඒක කිලෝ එකකින් 15 විතර දෙන්න පුළුවන්..අපිත් දෙනවා පොසොන් එකට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    ඉරේෂා නුද්ලස් එකේ කිලෝ 10 වගේ ඒවා තියෙනවා..ඒක කිලෝ එකකින් 15 විතර දෙන්න පුළුවන්..අපිත් දෙනවා පොසොන් එකට

    :)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉරේෂා නුද්ලස් එකේ කිලෝ 10 වගේ ඒවා තියෙනවා..ඒක කිලෝ එකකින් 15 විතර දෙන්න පුළුවන්..අපිත් දෙනවා පොසොන් එකට
    කිලෝ එකක් කීයක් වෙනවද මචන්?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කාගෙන් අඩුවට නම් ගත්තත් කමක් නෑ හම්බයන්ගෙන් නම් ගන්න එපා
    හරිස්චන්ද්‍ර එකෙන් අහල බලපන් අනිවා bulk පැකට් ඇති ගන්න ඔය දන්සල් වලට ඔය වගේ products ඇතිනේ තොගේට ගන්න නිසා
     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කිලෝ එකකින් 12කට බඩ පිරෙන්න කන්න පුලුවන්
    ලූස් ගන්නවා නම් කිලෝ එකක් 25-35ක් වගේ වෙවි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    නූඩ්ල්ස් එහෙම බෙදනකොට ටිකක් බෙදපන්. මං දැකල තියෙනවා ගොඩක් එවුන් පැනගෙන නූඩ්ල්ස් කන්න ආවට බාගයක් වත් කන්නෙ නෑ පිගානෙ තියෙන නූඩ්ල්ස්. විසික් කරල දානවා. කෑම අපරාදෙ