සිරාද බන්.එතකොට සොන්න සෙහාන් ඇතුලේ....
March 8, 2016 10:04 am දාපු news එකක්
සිරාද බන්.එතකොට සොන්න සෙහාන් ඇතුලේ....
Thri and Lakmal back to squad. anith okkoma asia cup gahapu set eka. anemanda.. wadunoth hodai naththan sorry.



ලෝක කුසලානයට ක්රීඩා කරන්න පුළුවන් - මාලිංග
BBC
ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට යැවූ බව සනාථ කළ ඔහු, තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් සඳහන් කළේය.
"ආබාධයක් තිබුණත් 17 වැනිදා පළමු තරඟයට ක්රීඩා කරන්න හැකි වේවි කියන එකයි මගේ බලාපොරොත්තුව. නමුත් ඔවුන් කියනවා පුහුණු තරඟවලටත් ක්රීඩා කළ යුතුයි කියලා," ලසිත් මාලිංග පැවසීය.
monawada machan me kathawe theruma??
awlakda?


Malinga steps down as captain, Mathews to lead in World T20
Sri Lanka have also made two other changes to their squad for the World T20, on the day the team is due to depart to India; Lahiru Thirimanne and Suranga Lakmal have been brought in to replace Jeffrey Vandersay and Niroshan Dickwella.
http://www.espncricinfo.com/icc-world-twenty20-2016/content/story/979247.html
ටීම් එකේ ෂෙහාන්ගේ පලේස් එකට තිරිමාන්න ඒවි. මාලිංග ප්ලේ කළේ නැත්නම් එතනට සුරංග ප්ලේ කරාවි.
Playing team likely to be as :
Dilshan / Chandimal / Thirimanna / Kapugedara / Mathews / Siriwaradena
Dasun / Thisara / Kulasekara / Rangana / Malinga or Lakmal



මෙන්න squad එකට දාන්න තිබුන ප්ලයෙර්ස් ලා ( based on super T 20 provincial Tornament)
Batting
1) Lahiru Milantha S.R 158.15,
2) Dhananjaya De Silva S.R 133.71
3) Lahiru Thirimanne S.R 131.03
4)AShan priyanjan S.R 128
Bowling
1)Kasun Rajitha E.R 6.37 W 10
2)Suraj Randiv E.R 6.00 W 8
3)Shaminda Eranga E.R 8.15 W 14





mun dennagen ekek ganna bari weida
![]()
Twenty20 44 41 3 741 62* 19.50 651 113.82 0 4 58 25 14





malingaya team eka kadakapal karala thiyenne core chrora

