⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Best Team that I can think of;

    1. Chandimal
    2. Dilshan
    3. Thirimanna
    4. Kapugedara
    5. Mathews
    6. Milinda
    7. Dasun / Thisara / Shehan
    8. Kulasekara / Sachithra
    9. Herath
    10. Chameera
    11. Malinga
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Thri and Lakmal back to squad. anith okkoma asia cup gahapu set eka. anemanda.. wadunoth hodai naththan sorry.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    katha karanne na kiyla hithuwata cricket gana katha kerenawa:dull: moko aluth official news? team eka official release karada
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    Thri and Lakmal back to squad. anith okkoma asia cup gahapu set eka. anemanda.. wadunoth hodai naththan sorry.

    asia cup eke fail wune seniors la habai media eken kiwwe podi un gana hisaradeta kotte maru karanna wage podi un dennek halala odi battek wunu thirimanna dala munta t20 mula idala uganna wenawa

    Aussie team eka mara widiyata wenas karala SL team ekata nam 150plus score ekak hithanna wath ba chase karanna
    SA wala david miller form eke hatiyata ape unta budhu saranai :lol::lol::lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් - මාලිංග
    BBC

    ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ බව සනාථ කළ ඔහු, තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් සඳහන් කළේය.
    "ආබාධයක් තිබුණත් 17 වැනිදා පළමු තරඟයට ක්‍රීඩා කරන්න හැකි වේවි කියන එකයි මගේ බලාපොරොත්තුව. නමුත් ඔවුන් කියනවා පුහුණු තරඟවලටත් ක්‍රීඩා කළ යුතුයි කියලා," ලසිත් මාලිංග පැවසීය.

    monawada machan me kathawe theruma??

    awlakda?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    AodZlmK4xRESsUTevSEufj059cCz4yfK8DUF6ltkdJkL.jpg
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Malinga steps down as captain, Mathews to lead in World T20

    Sri Lanka have also made two other changes to their squad for the World T20, on the day the team is due to depart to India; Lahiru Thirimanne and Suranga Lakmal have been brought in to replace Jeffrey Vandersay and Niroshan Dickwella.

    http://www.espncricinfo.com/icc-world-twenty20-2016/content/story/979247.html

    ටීම් එකේ ෂෙහාන්ගේ පලේස් එකට තිරිමාන්න ඒවි. මාලිංග ප්ලේ කළේ නැත්නම් එතනට සුරංග ප්ලේ කරාවි.

    Playing team likely to be as :
    Dilshan / Chandimal / Thirimanna / Kapugedara / Mathews / Siriwaradena
    Dasun / Thisara / Kulasekara / Rangana / Malinga or Lakmal
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් - මාලිංග
    BBC

    ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ බව සනාථ කළ ඔහු, තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් සඳහන් කළේය.
    "ආබාධයක් තිබුණත් 17 වැනිදා පළමු තරඟයට ක්‍රීඩා කරන්න හැකි වේවි කියන එකයි මගේ බලාපොරොත්තුව. නමුත් ඔවුන් කියනවා පුහුණු තරඟවලටත් ක්‍රීඩා කළ යුතුයි කියලා," ලසිත් මාලිංග පැවසීය.

    monawada machan me kathawe theruma??

    awlakda?

    මුන්ට පිස්සු,මාලිංගට පුහුණු තරග ඕන නැහැ..කෙලින්ම 17 ඇවිල්ලා ගහන්න දුන්නා නම් හරිනේ..අපේ උණ පුහුනු තරගත් දැන් බලනවද :growl::growl:

    Malinga steps down as captain, Mathews to lead in World T20

    Sri Lanka have also made two other changes to their squad for the World T20, on the day the team is due to depart to India; Lahiru Thirimanne and Suranga Lakmal have been brought in to replace Jeffrey Vandersay and Niroshan Dickwella.

    http://www.espncricinfo.com/icc-world-twenty20-2016/content/story/979247.html

    ටීම් එකේ ෂෙහාන්ගේ පලේස් එකට තිරිමාන්න ඒවි. මාලිංග ප්ලේ කළේ නැත්නම් එතනට සුරංග ප්ලේ කරාවි.

    Playing team likely to be as :
    Dilshan / Chandimal / Thirimanna / Kapugedara / Mathews / Siriwaradena
    Dasun / Thisara / Kulasekara / Rangana / Malinga or Lakmal

    ෂෙහාන් පොන්නය මොකට ගන්නවද මනදා,උට වඩා හොද උණ ලංකාවේ නැද්ද :dull::dull: :growl::growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙන්න squad එකට දාන්න තිබුන ප්ලයෙර්ස් ලා ( based on super T 20 provincial Tornament)

    Batting

    1) Lahiru Milantha S.R 158.15,
    2) Dhananjaya De Silva S.R 133.71
    3) Lahiru Thirimanne S.R 131.03
    4)AShan priyanjan S.R 128

    Bowling
    1)Kasun Rajitha E.R 6.37 W 10
    2)Suraj Randiv E.R 6.00 W 8
    3)Shaminda Eranga E.R 8.15 W 14

    සිරාවටම මටත් හිතෙනවා බන් Lahiru Milantha ,AShan priyanjan හොදයි කියලා ශේහන්ට වඩා :(:(

    ශාමින්ද එරංග සපීුරි හරියට වැඩ ගන්නවා නම්..උට අන්තිම ඕවර් නොදී දැන් තිසර දාන ඕවර ටික උට දුන්නා නම් අපි මැච් ගොඩක් දිනලා :P:P

    මන් හිතුවේ ඉන්ජරි කියලා..මුටත් පට්ට කැපිල්ලක් යනවා වගේ..දුප්පත් එකෙක් නිසා :(