⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    aranchiye hatiyata pora kajuwaththa kireeda samajeta gahanawa lu ban.. eke cup ekata gahhanna lu inne.. gewanawa kiyanna hodata

    mama mokuth kiyanne ma nae mai , matanam ban wennata one nae mai :lol::lol::lol: ubath ekka katha karannath bayai me dawas wala power walin apiwath ban karai :dull:
    April wenakam kal illalane thiyenne pora. Sri Lanka Cricket eken Englan law company ekak hire kranawa kiyala cricinfo eke dakka dawas keepekata kalin.

    parana news ekak ban
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    තහනම් උත්තේජක චෝදනාවට ලක්‌ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්‍ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ.

    කුසල් පෙරේරාගේ "ඒ" සහ "බී" මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතී.

    නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක්‌ පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක්‌ වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්‌ථාව තිබේ.

    පකිස්‌තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගියදා තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වු අතර ඔහු අදාළ උත්තේජකය අත්වැරද්දකින් ශරීරයට ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට මාස තුනක තරග තහනමක්‌ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය තිරණය කළේය.

    "මම පකිස්‌තාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක ගත් නැති බව. නමුත් මගේ බිරිඳගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තියෙන නිසා මාරු වී ගත්තාද යන්න දන්නෙ නැහැ." යෑයි යෂීර් ෂා ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පැවැති තරගයක්‌ අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බළධාරින් කටයුතු කළේය.

    වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ගොස්‌ තවත් පරීක්‍ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත.

    source-Divaina 2016/03/04
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Scotland gahanawa gahillak

    Afghanistan 170/5 (20/20 ov)
    Scotland 69/0 (7/20 ov)
    Scotland require another 102 runs with 10 wickets and 13.0 overs remaining
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Scotland gahanawa gahillak

    Afghanistan 170/5 (20/20 ov)
    Scotland 69/0 (7/20 ov)
    Scotland require another 102 runs with 10 wickets and 13.0 overs remaining

    me kohomada ban me dekai panahe un ochchara lakunu gahanne :oo: pitch eka nisada :eek: ape un me 120 gahaganneth thatamalane :rofl: ane manda hoda opening ekak nethuwa kohoma karaida kiyala