Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ Trooper එකේ තියෙන්නෙත් ඕකක්
    ආ එකත් ඹය කාලේම වගේනේ ආවේ :)
    රත්තරං;19807322 said:
    එහෙම ඒවා දැන් නෑ ලංකාවේ. එක්කෝ ෆයිබර් තට්ටු ගහලා. නැත්නම් ඇනේ ඉදන්ම කාලා:(:(
    දැන් හොද කාර් නැ තිබුනත් දෙන්නේත් නැ එහේම දෙනවානම් 20න් උඩ තමා:angry::angry:
    condition hoda ewath tiyanawa bn..lesiyen denne na watina ganakata....
    එක තමා වෙලා තියෙන කෙස් එක මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Dual AC එක හයි කරා තාම වැඩ නම් නැ :lol::lol: just mounted
    p18%252520%2525282%252529.jpg


    p18%252520%2525283%252529.jpg


    p18%252520%2525284%252529.jpg


    p18%252520%2525285%252529.jpg


    p18%252520%2525286%252529.jpg


    p18%252520%2525287%252529.jpg


    p18%252520%2525288%252529.jpg


    p18%252520%2525289%252529.jpg


    p18%252520%25252810%252529.jpg


    p18%252520%25252811%252529.jpg


    p18%252520%25252812%252529.jpg


    p18%252520%25252813%252529.jpg


    p18%252520%25252814%252529.jpg


    p18%252520%2525281%252529.jpg



     
    • Like
    Reactions: Dinushasankalpa

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p18%252520%25252814%252529.jpg


    meka thamai hariyatama sell ekata yana AC panel eka... keeyak unada ban meka? engine eke AC puliya thiyenawada?
    25i වැන් එක ගෙන්න කලින් ඹක ගෙනල්ලා තිබුනේ මචන්
    ඹක ඹරිජිනල් ෂෙල් එකක් වැගන් එකට ආපු එක එකයි ඹය මැද්දෙන් පොඩි හිඩසක් තියෙන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක අලුතෙන් හැදුවද මචන්......නැත්තං කලින් වෑන් එකට හ‍යි කරන්න හදපු එකද.......:)
    කලින් වැන් එකට හයි කරේ නැ මේක හැදුවේ මේ වැන් එකට හයි කරන්න එ කාලේ මේ වැන් එක තිබුනේ නැනේ
    වැන් එක ගන්න කලින්නේ මචන් වැන් එකට හයි කරන කැලි බැලි එකතු කරේ:rolleyes:
     
    මචං IDG,
    මට මේ පොටෝ කෑලි ටිකට හිත ඇදිලා ගියා මචන්.
    පරණ එකක් අරන් මේ වගේ හදන්න කියක් විතර යයිද?
    මරුටි එකක් එහෙම හදන එකේ වැඩක් තියේවිද?

    12832402_10209207112119955_41158008358020477_n.jpg


    10523761_10209207156001052_2798930825313593194_n.jpg


    12829315_10209207113799997_2796682264388158626_o.jpg


    ජය වේවා!!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;19881713 said:
    මචං IDG,
    මට මේ පොටෝ කෑලි ටිකට හිත ඇදිලා ගියා මචන්.
    පරණ එකක් අරන් මේ වගේ හදන්න කියක් විතර යයිද?
    මරුටි එකක් එහෙම හදන එකේ වැඩක් තියේවිද?

    12832402_10209207112119955_41158008358020477_n.jpg


    10523761_10209207156001052_2798930825313593194_n.jpg


    12829315_10209207113799997_2796682264388158626_o.jpg


    ජය වේවා!!!!
    4DR5 එකක් ට්‍රයි කරපන් මචන් ඹකක් නම් අඩුවට හදාගන්න පුලුවන් මහා ලොකු ගානක් යන එකක් නැ