Allion 240 eke mage normal panal eka maru karala teak daganna keeyak yavida ? koheda badu thiyenne
help pls
help pls
අනේ දන්නේ නෑ මස්සිනේ.....any number ?
5d carbon fiber walin wrap karapanko panels tika. lassanata thiyei.
මන් වැන් එකේ ගැහුවා. ඩාලි රෝඩ් එකෙන් ගත්තේ..
![]()

Machan Sticker ekakda gahanne??![]()
ඕක අපේ වැන් එක නෙවි මචන්. නෙට් එකෙන් ගත්තේ.මන් ගැහුවේ ඩෑෂ් බෝඩ් එක විතරයි. තුනී ප්ලාස්ටික් එකක් තියෙන්නේ. ඒක ඩබල් ටේප් එකකින් අලවන්න පුළුවන්. ඩබල් ටේප් ගහලමයි එන්නේ.ඔය මැද තියෙන box එකයි steering විල් එකයි ඇර අනිත් ඔක්කොම කැලි හම්බුනා. ඔය පැනල් එකමයි.

මම ටීක් වැඩේ අත අරිය බන් දැනට
නමුත් සෙටප් එක දාගත්ත.. එකට අර ඉස්සරහ පැනල් එක ඔරිජිනල් ජපන් 9000 ක් උනා . මේක මම ගම්පොල බැලුව 12000 ක් කිවුව බන්.. ඉතින් කොලබින් දාගත්තා...
විජේරාමෙන් දාගත්තේ
එකට ac පැනල් එකත් දන්නා උනා.. එක 8000 ක්
AC panal eka Used ekak da B.New wageda ban??