මොකෑ බොල පුප්පන්නේ? කිරි හබරල කාලද? උබට ටිකට් අච්චු ගහල අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා කිව්ව නේ? ඒරොප්පේ මුද්‍රණාලයක රස්සාවක් හම්බ උනොත් නම් හොදා...
පොර මුද්රණාලෙකද වැඩ කරන්නේ ?

මොකෑ බොල පුප්පන්නේ? කිරි හබරල කාලද? උබට ටිකට් අච්චු ගහල අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා කිව්ව නේ? ඒරොප්පේ මුද්‍රණාලයක රස්සාවක් හම්බ උනොත් නම් හොදා...

පොර මුද්රණාලෙකද වැඩ කරන්නේ ?![]()


උබට කියන්නේ නෑ ඉතින් මම...මේ උබ කොල්ලුපිටි පැත්තේ එහෙම එන්නේ නැතෙයිමොකෑ බොල පුප්පන්නේ? කිරි හබරල කාලද? උබට ටිකට් අච්චු ගහල අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා කිව්ව නේ? ඒරොප්පේ මුද්‍රණාලයක රස්සාවක් හම්බ උනොත් නම් හොදා...

පොරට එහෙම පාර්ට් ටයිම් වැඩක් තියෙනවා. ඔය පෙරහැරවල් වලට / වීදි නාට්‍යය වගේ මිනිස්සුන්ට නිකන් බලන්න තියෙන දේවල් වලට පොරම ටිකට් ගහල විකුනනවා..![]()
ගොයම් වලට ගහන තෙල් එකක් මුට පෙවිලා බන් විකාර රූපී දේවල් මයි කියවන්නේපොර මුද්රණාලෙකද වැඩ කරන්නේ ?![]()

උබට කියන්නේ නෑ ඉතින් මම...මේ උබ කොල්ලුපිටි පැත්තේ එහෙම එන්නේ නැතෙයි![]()

මටත් එන්න ලොකු ආසවක් තියෙනවා අමිල අයියේ....
සල්ලි ප්‍රශ්නෙත් තියෙනවා..සාමන්යෙන් අවම කීයක් වගේ අතේ තියෙන්න ඕනෙද.,..
මම දැන් ඉන්න කම්පැනි එකේ 3Years එක්ස්පීරියන්ස් තියෙනවා මට..
ඇවිත් නෙහ් ජොබ් එකක් හොයාගන්න ඕනේ...
පලයන් බන් බොරු නොකියා..එහෙනම් කොහොමද උබ සෙරෙප්පු නුවන් ගේ ඔෆිස් එකට ගියේඑකම එක වංගියක් ආවා පොඩි වැඩකට. අම්මෝ පාරවල් පැටලෙනවා බන්![]()

එන්න ඕනේ අමිල අයියේ..3 years nam hodatama athi. hithala balala waren enawanam. godak welawata awith thama ithin set karaganna wenne. kalathurakin thama lankawe idanma set unoth ithin. wlawa thama...
පලයන් බන් බොරු නොකියා..එහෙනම් කොහොමද උබ සෙරෙප්පු නුවන් ගේ ඔෆිස් එකට ගියේ![]()
බොට මැලේරියාවද? කවුද කිව්වෙ? කවුද සෙරෙප්පු නුවන් කිව්වෙ? අඩේ ජනවාරියේ ආවයින් පස්සේ කොළඹ කලුද සුදුද දන්නේ නැහැ ..Nu1Dnk mathakadaකවුරු?බොට මැලේරියාවද? කවුද කිව්වෙ? කවුද සෙරෙප්පු නුවන් කිව්වෙ? අඩේ ජනවාරියේ ආවයින් පස්සේ කොළඹ කලුද සුදුද දන්නේ නැහැ ..

එන්න ඕනේ අමිල අයියේ..
වීසා නම් ලැබෙයි කොහොමත් මන් මීට කලින් බැන්කොක් වගේ ගියා..එන්න කීයක් යයිද අමිල අයියේ...
කෑමට බීමට අතේ කීයක් තියාගන්න ඕනෙද
නැහැ.කවුද බන්. කිරියේ සාමජිකයෙක්ද?![]()
උබට මූව මතක නැද්ද එහෙනම්
උබට මූව මතක නැද්ද එහෙනම්




නිච්චියක් නැහැ මෙහෙව් හාදයෙක් ගැන...අර 16 ළමිස්සියෙක්ව උස්සල මාට්ටු උන එකාද? 
නිච්චියක් නැහැ මෙහෙව් හාදයෙක් ගැන...අර 16 ළමිස්සියෙක්ව උස්සල මාට්ටු උන එකාද?
![]()
උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නෑඋබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නෑ
කැතයි අහ්.. උබල අපිට හොරෙන් සෙට් වෙනව නේ.. කිව්වානම් එනවනේ. චී චී... අන්තිමයි...

ගේ කුරුලු සීන් එකක්ද මේ සෙට් වෙනව කියන්නේ?![]()
.අහ්හ් උබ කොහොමද කියන්නේ හොරෙන් සෙට් වෙනවා කියලාකැතයි අහ්.. උබල අපිට හොරෙන් සෙට් වෙනව නේ.. කිව්වානම් එනවනේ. චී චී... අන්තිමයි...





